𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
*ගොඩක්ම වැදගත් සිංහල තනිපද කොටසක් 🥹❤‍🩹* 🍀 වීදුරු වලින්ම කළ = කාචර 🍀 සෑම කාලයටම අයත් වූ = සර්වකාලීන 🍀 අහස පොළොව එකට ගෑවෙන තැන = ක්ෂිතිජය 🍀 ගංගාවක් මුහුදට වැටෙන ස්ථානය = මෝය 🍀 මඩෙහි හට ගන්නා = පංකජ 🍀 ගලින් තනන ලද = ශෛලමය 🍀 සම්ප්‍රදායට සම්බන්ධ = සාම්ප්‍රදායික 🍀 අපූරු වස්තු නිර්මාණය සඳහා පවත්නා හැකියාව = ප්‍රතිභාව/නිර්මාණශීලී 🍀 කවර ලෙසකින් හෝ තීරණයක් දී විසඳීමට නොහැකි = උභතෝකෝටික 🍀 දීර්ඝ කාලයකට අයත් = දිගුකාලීන / චිරාගත 🍀 පුරාවස්තු එක්රැස්කොට තබා ඇති ස්ථානය = කෞතුකාගාරය 🍀 වරදට පෙළඹුණු පුද්ගලයෙකු නැවත නඟා සිටුවීම = පුනරුත්ථාපනය 🍀 බොහෝ ඇසූ පිරූ තැන් ඇති = බහුශ්‍රැත 🍀 තම මතයට අනුව සිතන = අත්තනෝමතික 🍀 තම ජන්ම භූමියට විරුද්ධව ක්‍රියා කරන්නා = දේශද්‍රෝහී 〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️〰️ .copied
❤️ 👍 2

Comments