
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
*Buddhism short notes ✨☘️*
*බුදු සමයෙන් පෝෂණය වූ සිංහල සාහිත්‍යය*
♦️ අතීතයේදී පැවතුණේ පාසල් අධ්‍යාපනය නොව පන්සල් අධ්‍යාපනය යි.
♦️ අතීතයේදී ග්‍රන්ථ සඳහා වස්තු විෂය වූයේ බුද්ධ චරිතය හෝ ඊට සම්බන්ධ මාතෘකාවන් ය.
♦️ අපේ සිංහල සාහිත්‍ය හා බෞද්ධ සාහිත්‍ය දෙකක් නොව එකකි.
*🌀 දඹදෙණිය සාහිත්‍ය යුගයේ රචනා වුන ග්‍රන්ථ*
1. සිදත් සඟරාව (ව්‍යාකරණ)
2. පියුම් මල් (නිඝන්ඩු)
3. එලු සැඳැස් ලකුණ (චන්දස් අලංකාර)
*🌀 කුරුණෑගල සාහිත්‍ය යුගයේ රචනා වුණ ග්‍රන්ථ*
> හස්ති ශෛලපූර
1. පන්සිය පනස් ජාතක පොත
> 🔅ගද්‍ය
> 🔅මූලාශ්‍රය :- පාලි ජාතකට්ට කතාව
> 🔅 කතා ප්‍රමාණය :- 547
> 🔅 බහු කර්තෘ මණ්ඩලයකින් සම්පාදිතය.
2. සිංහල බෝධි වංශය
> 🔅 ගද්‍ය
> 🔅 මූලාශ්‍රය :- පාලි බෝධි වංශය
> 🔅 කතුවරයා :- විල්ගම්මුල සංඝරාජ හිමි
> 🔅 ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඉතිහාසය දක්වා ඇත
3. ථූපවංශය
> 🔅 ගද්‍ය
> 🔅 කතුවරයා :- විද්‍යා චක්‍රවර්ති පරාක්‍රම පණ්ඩිත
> 🔅 රුවන්වැලි මහා සෑ රදුන්ගේ විස්තරය හා ශාසන ඉතිහාසය දක්වා ඇත
*🌀 ගම්පල සාහිත්‍ය යුගයේ රචනා වුනු ග්‍රන්ථ*
♦️ සිංහල සංදේශ කාව්‍ය රචනා විම ආරම්භ වූ යුගය
1. මයුර සංදේශය
> 🔅 පද්‍ය
> 🔅 කතුවරයා :- කවිශ්වර මහා පඩි
> 🔅 කාලය :- පස්වන බුවනෙක බාහු රාජ්‍ය සමය
2. තිසර සංදේශය
> 🔅 පද්‍ය
> 🔅 කතුවරයා :- දෙවනුවර විහාරයේ ප්‍රධාන ස්ථවිර
3. නිකාය සංග්‍රහය
(ශාසනාවතාරය)
> 🔅 ගද්‍ය
> කතුවරයා :- දෙවැනි ධර්ම කීර්ති හිමි
> අරමුණ :- ශාසන ඉතිහාසය දැක්වීම
4. සද්ධර්මාලංකාරය
> 🔅 ගද්‍ය
> 🔅 කතුවරයා :- දෙවැනි ධර්ම කීර්ති හිමි
> 🔅 මූලාශ්‍රය :- පාලි රසවාහිනිය
> 🔅 අරමුණ :- සාමාන්‍ය ජනතාවට ධර්මය අවබෝධ කර දීම
5. එළු අත්තනගලු වංශය
> 🔅 කතුවරයා අඥාතයි
> 🔅 මූලාශ්‍රය :- හත්ථවනගල්ල විහාර වංශය
➿➿➿➿➿➿➿➿➿➿➿➿➿➿
copied .