𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 9, 2025 at 06:08 PM
*📌🌎සිතියම් ලකුණු කිරීමේ සම්මත රීති 🗺️* 🌏 `Geography` 🌏 ✅ කඳුවැටි ලකුණු කිරීමේදී - දුඹුරු පාට රේඛාවකින් ලකුණු කල යුතු වේ.🤎 ✅ විල් , මුහුදු ලකුණු කිරිමේදී - නිල් පාටින් සේයා කල යුතු වේ🟦 ✅ ගංගා - නිල් පාටින් ලකුණු කල යුතු වේ 💙 ✅ වෘක්ෂලතා කලාප/වනාන්තර - කොළ පාටින් 💚 ✅ කාන්තාර - කහ පාටින් 💛 ✅ තැනිතලා - කොළ පාටින්💚 ✅ සානු - තැඹිලි පාටින් 🧡 ✅ නගර - රතු පාට තිතකින් 🔴 ✅ සමුද්‍ර සන්ධි - කලු පැහැති කඩ රේඛා ▬ ▬ ▬ ✅ ශීත දියවැල් - ගලන දිශාව දැක්වූ නිල් පාට රේඛාවකින් 💙 ✅ උණුසුම් දියවැල් - ගලන දිශාව දැක්වූ රතු පාට රේඛාවකින් ❤️ ✅ අක්ෂාංශ හා දේශාංශ - කලු රේඛා මඟින් ▬▬ ✅ අර්ධද්වීප‍යක් , රටක් , දුපතක් නම් කිරීම ප්‍රමාණවත් වේ. අවශ්‍ය නම් වර්ණ කල හැකිය.
❤️ 👍 3

Comments