𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 10, 2025 at 05:04 AM
⚠️️ අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව මෙවර 2024 ( 2025 ) සා.පෙළ විභාගය සදහා විශේෂ වශයෙන් අවධානයක් ලබා දිය යුතු අංග සමන්විත සාරංශය 👇 🔵 විශේෂ වශයෙන් විෂයන් 3ක් සාමන්‍ය මට්ටමෙන් ඉහළට ගනිමින් සංකීර්ණ මට්ටමකට පැමිණ ඇති බව සදහන් වෙනවා. 🔵 ඒ අනුව විද්‍යාව , තොරතුරු තාක්ශනය සහ ගණිතය යන විෂයන් එසේ සංකීර්ණ වන බවයි සදහන් වන්නේ... 🔵 මේ අතුරෙන් විද්‍යාව විෂය ඉතාමත් හොදින් අධ්‍යනය කළ අපේක්ෂකයන්ට පමණක් A සාමාර්තයක් ලබා ගැනීමට හැකි මට්ටමකට රැගෙනවිත් ඇති බව වාර්තා වනවා. 🔵 එහි ප්‍රතිඵලයක් ලෙස පළාත් වාර විභාගයන්හි විද්‍යාව විෂයේ සංකීර්ණ සිතීමේ රටා ආශ්‍රිත ප්‍රශ්න ගොඩනගා ඇතිබව සදහන් ය. 🔵 ඒ අනුව දකුණු පළාත හා වයඹ පළාත මගින් පැවැත්වූ වාර විභාග ප්‍රශ්න පත්‍ර වලට සමාන සිතීමේ ගැටලු ආශ්‍රිත භෞතික විද්‍යා ප්‍රශ්න මෙවර සා.පෙළ විභාගයට ලැබිය හැකි බව බහුල මතයයි. 🔵 මීට අමතරව ගුරුවරුන් විසින් අනිවාර්ය කර ඇති ඒකක විභාගයට බහුලව පැමිණීමී හැකියාවක් ඇතිබව ද පැහැදිලි වේ. ⭐ විද්‍යාව සදහා වැඩි වශයෙන් අවධානය දිය යුතු ඒකක , 1. ඉලෙක්ට්‍රොනික විද්‍යාව 2. චලිතය හා ශක්තිය 3. විද්‍යුත් චුම්බකත්වය 4. මානව දේහ ක්‍රියාවලි 5. ජෛව ගෝලය 6. ප්‍රකාශ විද්‍යාව ⭐ තොරතුරු තාක්ෂණය විෂය සදහා බහුලව අවධානය දිය යුතු ඒකක , 1. HTML & Internet 2. Pascal 3. Excel , Access 4. Word , Presentation 5. ICT & Society , Systems 6. The Computer 🔵 ගණිතය විෂය තුළ සාමාන්‍ය ගණනය කිරීම් ආශ්‍රිත ගැටලු , 2011 සිට 2015 දක්වා වර්ෂයන්හි සා.පෙළ ප්‍රශ්න පත්‍ර වල ඇති සංකීර්ණ ගැටලු වල ආශ්‍රයක් ගන්නා බව බහුලව පවතින මතයයි. ⚠️ ️ඉහත විෂයන් 3 සදහා විශේෂ අවධානයක් ලබා දීමට වගබලා ගන්න ! -copied-
😮 😂 ❤️ 👍 10

Comments