A/L කුප්පිය store
A/L කුප්පිය store
January 22, 2025 at 04:18 AM
😍 20% Special Discount 😍 ✅ අ.පො.ස. උසස් පෙළ ව්‍යාපාර අධ්‍යයනය. ව්‍යාපාර අධ්‍යයනය ආදර්ශ ප්‍රශ්නෝත්තර සංග්‍රහය. මෙම ග්‍රන්ථය බහුවරණ ප්‍රශ්න පත්‍ර 05ක් සහ රචනා ප්‍රශ්න පත්‍ර 05ක් ඇතුළුව මුළු ප්‍රශ්න පත්‍ර 10කින් සකස් කර ඇත. සියලු ප්‍රශ්න සඳහා පිළිතුරු අන්තර්ගතව ඇත. මීට අමතරව ලකුණු දීමේ පටිපාටියද ඇතුලත් වන අතරම Online තාක්ෂණය ඔස්සේ පිළිතුරු පැහැදිලි කිරීමේ වැඩපිළිවෙළක් ද අන්තර්ගත කර ඇත. ප්‍රවීණ ව්‍යාපාර අධ්‍යයන ලේඛක හා දේශක තිලංක ගෝවින්න මහතා විසින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. පිටු 120කින් යුක්ත මෙම ග්‍රන්ථය ඉහළම ආකාරයෙන් ගුණාත්මක ලෙස කළු-සුදු මුද්‍රණයකින් මුද්‍රණය කර ඇත. 🚚 මෙතනින් order කරන්න : https://store.alkuppiya.lk/product/bs_business_studies_papers_thilanka_govinna_al_kuppiya_store 🚚 WhatsApp මගින් order කරන්න : 0779092690
❤️ 1

Comments