
A/L කුප්පිය store
5.0K subscribers
About A/L කුප්පිය store
උසස් පෙළ සිසුන් සඳහාම වෙන් වූ දිවයිනේ එකම Online පොත් හල https://store.alkuppiya.lk/whatsapp : 0779092690 | Hotline 0452233000
Similar Channels
Swipe to see more
Posts

🚨 RESTOCK ALERT 🚨 🔴 Physics | MCQ 2700 සියලු ඒකක පුනරීක්ෂණ අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/product/geekiyanage_mcq_2500_wiwarana_2700_physics_al_kuppiya_store_cash_on_delivery ✅ WhatsApp මගින් order කරන්න: 0779092690 1️⃣ පහසුවෙන් | 2️⃣ පිළිවෙලට | 3️⃣ ගෙදරටම


🚨 RESTOCK ALERT 🚨 🔴 අ.පො.ස උසස් පෙළ 12 ශ්‍රේණිය ජීව විද්‍යාව 01-05(I) කොටසට අදාළ සම්පත් පොත. (සංශෝදිත මුද්‍රණය වේ, ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරයි). ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&category=18&subject=38 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690


ෆාරිස් සර් ගේ අලුත්ම විවරණේ ගත්තේ නැද්ද? 24 paper එකත් එක්ක 2025 අලුත්ම පොත 😍


🚨 RESTOCK ALERT 🚨 🔴 Physics | දෝලන සහ තරංග අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ භෞතික විද්‍යාව දෝලන සහ තරංග අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව දෝලන සහ තරංග අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇත. ආදර්ශ ප්‍රශ්න 387ක් සහ, 1975 වර්ෂයේ සිට 2021 (2022) වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල දෝලන සහ තරංග ඒකකයෙහි (ආලෝකය හැර) ප්‍රශ්න 338ක් ඇතුළත්ව ප්‍රශ්න 725 ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. බහුවරණ ප්‍රශ්න 610ක් ද, ව්‍යුහගත රචනා ප්‍රශ්න 40ක් ද, රචනා ප්‍රශ්න 37ක් ද, කෙටි රචනා ප්‍රශ්න 38ක්ද ඒ අතර වේ. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&publisher=16&medium=9 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690


🚨 RESTOCK ALERT 🚨 🔴 Physics | ආලෝකය අභ්‍යාස - ආචාර්ය පී. ගීකියනගේ භෞතික විද්‍යාව ආලෝකය අභ්‍යාස කතෘ ආචාර්ය පී. ගීකියනගේ. අ.පො.ස උසස් පෙළ භෞතික විද්‍යාව ආලෝකය අභ්‍යාස කෘතිය ආචාර්ය පී. ගීකියනගේ (B.Sc.(Hons.), M.Phil., P.H.D.) විසින් රචනා කර ඇති අතර මේ තුළ ආදර්ශ ප්‍රශ්න 310ක් සහ 1975 වර්ෂයේ සිට 2022 (2023) වර්ෂය දක්වා උසස් පෙළ විභාග ප්‍රශ්න පත්‍රවල දෝලන සහ තරංග ඒකකයෙහි ආලෝකය කොටස යටතේ පළ වූ ප්‍රශ්න සියල්ල (360) ඇතුළත්ව ප්‍රශ්න 670ක් මෙම කෘතියෙහි අන්තර්ගත වේ. බහුවරණ ප්‍රශ්න 535ක් ද ව්‍යුහගත රචනා ප්‍රශ්න 65ක් ද රචනා ප්‍රශ්න 70ක් ද ඒ අතර වේ. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&publisher=16&medium=9 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690


🚨 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් අලුතින්ම නිකුත් කරපු පොත 🚨 🎯 Geography | නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම හා එහි ප්‍රායෝගික භාවිතය (අධ්‍යාපන ප්‍රකාශන) අ.පො.ස. උසස් පෙළ භූගෝල විද්‍යාව නවීන සිතියම් විද්‍යාත්මක ක්‍රම හා එහි ප්‍රායෝගික භාවිතය. මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&category=19&subject=36 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690


🚨 අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවෙන් අලුතින්ම නිකුත් කරපු පොත 🚨 🎯 Accounting | ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (අධ්‍යාපන ප්‍රකාශන) අ.පො.ස. උසස් පෙළ ගිණුම්කරණය ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය). මෙම ග්‍රන්ථය අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව විසින් අතිරේක කියවීම් පොතක් වශයෙන් සම්පාදනය කර ඇත. අ.පො.ස. උසස් පෙළ විභාගය මෙන්ම වෙනත් උසස් විභාග සඳහා ද මෙම ග්‍රන්ථය නිර්දේශ කර ඇත. 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන නව විෂය නිර්දේශයට අනුකූලව සම්පාදනය කර ඇත. ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිත හා සමාගම් ගිණුම්කරණය (න්‍යාය හා භාවිතය) යන ඒකක මුළුමනින්ම ආවරණය කර ඇත. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&category=19&subject=36 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690


🚨 RESTOCK ALERT 🚨 🔴 අ.පො.ස උසස් පෙළ 13 ශ්‍රේණිය ජීව විද්‍යාව 05/06 ඒකකයන්ට අදාළ සම්පත් පොත. (සංශෝදිත මුද්‍රණය වේ, ජාතික අධ්‍යාපන ආයතනයෙන් මුද්‍රණය කර බෙදාහැරීම සිදුකරයි). ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&category=18&subject=38 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690


🚨Bio 12 Original NIE දැන් නිකුත් උනා - Limited stock 🚨
