
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 12, 2025 at 01:54 AM
*🔰.Bar graph එකක් ලිවිමෙදි සැලකිලිමත් විය යුතු කරුණු...*✨
⭕ Bar graph eka ලියන්න කලින් අපිට දීලා තියෙනවා වචන කිහිපයක්. ඒ වචන භාවිතා කරගෙන තමයි bar graph එක ලිවිය යුත්තේ. ඊට ප්‍රථමව ඔබ දැනගත යුතුයි එම වචන වල තේරුම.
*01) Most - වැඩිම*
*02) equal - සමාන*
*03) least - අඩුම*
*04) more popular - වැඩිම එකට වඩා අඩුවෙන් ජනප්‍රිය*
*05) less than - අඩු*
*06) less popular - අඩුම එකට වඩා වැඩි ජනප්‍රියත්වයක් ඇති*
⭕ ඉහත bar graph එකෙ
තියෙන වචන ටිකට අමතරව තව වචන ටිකක් දෙන්නම් සාමාන්‍යයෙන් මේ වචන වලින් තමයි ගොඩක් දුරට bar graph එක ලියන්න දෙන්නෙ .
> Low - පහළ / අඩු
> Little - කුඩා / අඩු
> High - වැඩි
> Lower - ඊටත් වඩා අඩු / ගොඩක් අඩු
> Higher - වඩා වැඩි
> Less - අඩු
> Lowest - අවම / පහත්
> Highest - වැඩිම
> Least - අඩුම
❤️
6