
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 12, 2025 at 02:07 PM
~*විද්‍යාව*~📚
📜 *ද්විත්ව රුධිර සංසරණය*
◈.පෙනහැලි හරහා රුධිරය ගමන් කිරිම *පුෂ්පශීය රුධිර සංසරණය* ලෙස හැදින්වේ.
◈.සිරුරෙ ඉතිරි කොටසෙ රුධිරය ගමන් කිරිම *සංස්ථානික රුධිර සංසරණය* ලෙසද හැදින්වේ.
◈.පුෂ්පශීය රුධිර සංසරණයේ පොම්පය ලෙස හෘදයේ *දකුණු කෝශිකාව* ද සංස්ථානික රුධිර සංසරණයේ පොම්පය ලෙස හෘදයේ *වම් කෝශිකාව* ද ක්‍රියාකරයි.
◈.ඔක්සිජනීකෘත රුධිරය සංස්ථානික මහා ධමනියට ඇතුලු විමට පෙර හෘදය හරහා දෙවරක් ගමන් කරයි.
◈.දේහය හරහා එක් වරක් රුධිරය ගමන් කිරිමෙදි හෘදය හරහා දෙවරක් රුධිරය ගමන් කිරිම *ද්විත්ව රුධිර සංසරණය* ලෙස හැදින්වේ.
📜 *හෘත් ස්පන්දනය*
◈.කර්ණිකා හා කොශිකා සංකොචනය වීම නිසා හෘදයෙන් රුධිරය පොම්ප කිරිම සිදුවේ.
◈.මේ ආකරයට හෘදය සංකෝචනය වීම හා ඉහිල් විම *හෘත් ස්ඵන්දනය* ලෙස හැදින්වේ.
◈.වෙවිකිව සිටින නිරොගි මිනිසෙකුගෙ හෘත් ස්පන්දන ශීඝ්‍රතාව මිනිත්තුවකට වාර 72ක් පමණ වේ; නාඩි වැටෙන ශීඝ්‍රතාවද මීට සමාන වේ.
> 📜 *ᴡʀɪᴛᴇ ʙʏ : ~ᴛʜɪʟɪɴᴀ ᴘʀᴀꜱᴀᴅʜ~ [ ʀᴇᴀʟ ᴋᴇɴᴢᴏ ]*
👍
❤️
5