𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
𝐒𝐊𝐏 𝐄𝐃𝐔𝐂𝐀𝐓𝐈𝐎𝐍- ➣𝙎𝙃𝙊𝙍𝙏 𝙉𝙊𝙏𝙀𝙎 𝘾𝙃𝘼𝙉𝙉𝙀𝙇🧠💥••
February 12, 2025 at 02:43 PM
~*විද්‍යාව*~📚 📜 *හෘත් චක්‍රය* ◈.හෘත් ස්පන්දනයක දි කර්ණිකා දෙක සංකොචනය වන විට හෘත් කොශිකා දෙක එකවර ලිහිල් වේ. ◈.මීලගට හෘත් කෝශිකා දෙක සංකොචනය වන විට කර්ණිකා දෙක ඉහිල් වේ. ◈.කෝශිකා සංකොචනය *කෝශිකා ආකුංචය* (තත් 0.3) ලෙස ද කර්ණිකා සංකොචනය වීම *කර්ණික ආකුංචය* (තත් 0.1) ලෙසද හැදින්වේ. ◈.කෝශික ආකුංචයෙන් පසු සුළු මොහොතකට (තත් 0.4) කෝශිකාත් කර්ණිකාත් ලිහිල් වී විවේකිව පවති. ◈.මෙම අවස්තාව *කර්ණික කෝශික විස්තාරය* හෙවත් පූර්ණ හෘත් විස්තාරය ලෙස හැදින්වේ. ◈.මෙම සිද්ධීන් ශ්‍රේණිය හෘත් චක්‍රය ලෙස හැදින්වේ; හෘත් චක්‍රයේ අවස්ථා පහත සදහන් වේ. *➩ කර්ණිකා ආකුංචය* *➩ කොශික ආකුංචය* *➩ කර්ණික-කෝෂික විස්තාරය* ◈.හෘදයේ ක්‍රියාකාරිත්වය පිළිබද තොරතුරු ලබා ගැනිමට,විද්‍යුත් කන්තුක රේඛන සටහන් යොදා ගනු ලැබේ. ◈.ECG තරංග රටා අසමානාන්‍ය වීමෙන් හෘදයේ ක්‍රියාකාරිත්වයේ දුර්වලතා හදුනාගත හැකි ය. ◈.හෘදයේ *ලබ්* ශබ්දය ඇතිවනුයේ කර්ණික අංකුචයේ දි දිවීතුණ්ඩ හා ත්‍රිතුණ්ඩ කපාට වැසෙන විටය.ඉන්පසු ඇති වන *ඩප්* ශබ්දය කෙටිය.අඩසද කපාට වැසිම නිසා ඩප් ශබ්දය ඇති වේ. > 📜 *ᴡʀɪᴛᴇ ʙʏ : ~ᴛʜɪʟɪɴᴀ ᴘʀᴀꜱᴀᴅʜ~ [ ʀᴇᴀʟ ᴋᴇɴᴢᴏ ]*
❤️ 1

Comments