A/L කුප්පිය store
A/L කුප්පිය store
January 28, 2025 at 10:17 AM
🚨RESTOCK ALERT🚨 🧧 Physics | ප්‍රායෝගික භෞතික විද්‍යාව – ව්‍යුහගත රචනා වැඩපොත (විවරණ සහිතයි) – දිනේෂ් මකුලුගොල්ල අ.පො.ස උසස් පෙළ ප්‍රායෝගික භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා වැඩපොත (විවරණ සහිතයි). අ.පො.ස. උසස් පෙළ ප්‍රායෝගික භෞතික විද්‍යාව ව්‍යුහගත රචනා වැඩපොත දිනේෂ් මකුළුගොල්ල මහතා විසින් රචනා කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ සඳහා පුළුල් අවබෝධයක් ලබාගැනීමට හැකිවන පිණිස මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ප්‍රායෝගික පරීක්ෂණ ඇසුරෙන් අසනු ලබන ව්‍යුහගත රචනා ප්‍රශ්නවලට පැහැදිලි සහ නිවැරදි පිළිතුරු ලිවීම සඳහා ප්‍රායෝගික භෞතික විද්‍යා කෘතියට අනුව සියළුම ප්‍රායෝගික පරීක්ෂණ සඳහා ව්‍යුහගත රචනා ප්‍රශ්න 39ක්ද, ගුරු ආදර්ශන සඳහා ප්‍රශ්න 05ක් සම්පාදනය කර මෙම කෘතිය නිමවා ඇත. ග්‍රන්ථය තුළම පිළිතුරු ලිවීමට හැකි අයුරින් ග්‍රන්ථය සකස් කර ඇත. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&publisher=44 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690

Comments