A/L කුප්පිය store
A/L කුප්පිය store
February 3, 2025 at 08:46 AM
🚨NEW RELEASE🚨 🧧 ET Engineering Technology | සිවිල් තාක්ෂණය ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය ආදර්ශ ප්‍රශ්න හා පිළිතුරු කතෘ ඒ. ආර්. වෙල්ලප්පිලි. අ.පො.ස උසස් පෙළ ඉංජිනේරු තාක්ෂණවේදය විෂය හදාරන සිසුන් වෙනුවෙන්ම රචනා කර ඇති මෙම ග්‍රන්ථය තුළ ඉංජිනේරු තාක්ෂණවේදය - සිවිල් තාක්ෂණය විෂයට අදාළ ආදර්ශ කෙටි ප්‍රශ්න (බහුවරණ නොවේ) හා පිළිතුරු ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/product/civil_thakshanawedaya_et_model_questions_answers_al_kuppiya_store ✅ WhatsApp මගින් order කරන්න: 0779092690

Comments