A/L කුප්පිය store
A/L කුප්පිය store
February 3, 2025 at 08:46 AM
🚨NEW RELEASE🚨 🧧 Home Science | ගෘහ ආර්ථික විද්‍යාව සිද්ධාන්ත (ඕෂධී විජේසුන්දර) අ.පො.ස උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව සිද්ධාන්ත පොත. මෙම ග්‍රන්ථය ඕෂධී විජේසුන්දර මහත්මිය විසින් රචනා කර ඇති අතර, සංස්කරණය කර ඇත්තේ අනුරාධපුර ගුරුවිදුහලේ දුරස්ථ අධ්‍යාපන ආයතනයේ කථිකාචාරිණී, අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශක මල්ලිකා මහදිවුල්වැව මහත්මිය විසිනි. අ.පො.ස උසස් පෙළ ගෘහ ආර්ථික විද්‍යාව විෂය හදාරන සිසුන් වෙනුවෙන්ම රචනා කර ඇති මෙම ග්‍රන්ථය තුළ ගෘහ ආර්ථික විද්‍යාවට අදාළ සිද්ධාන්ත ඉතාමත් පැහැදිලිව අන්තර්ගත වේ. විෂය ක්ෂේත්‍ර කීපයක් ආවරණය කරමින් මෙම ග්‍රන්ථය රචනා කර ඇත. ✅ මෙතනින් order කරන්න: https://store.alkuppiya.lk/shop?search=&subject=57 ✅ WhatsApp මගින් order කරන්න: 0779092690

Comments