
A/L කුප්පිය store
February 11, 2025 at 02:30 AM
🚩 හෙට තමයි දවස 🚩
😍 Free Seminar 😍
🌍 Geography වල භූ රූප අමාරුයි ද? කොච්චර කරත් මතක හිටින්නේ නෑ නේද? වසර ගණනාවක පළපුරුද්දෙන් ඔයාට භූ රූප ටික හරිම පහසුවෙන් කියලා දෙන්න උසස් පෙළ ප්‍රවීණ භූගෝල විද්‍යා දේශක සනත් පී. කුමාර සර් ඔන්න මේ පෝය දවසේ 100% free seminar එකක් organize කරලා තියනවා. හරිම පහසුවෙන්, පහසු කෙටි ක්‍රම වලින් භූ රූප පාඩම ආවරණය කරගමු. ඉතින් දැන්ම පහල whatsapp community එකට join වෙන්න.
👇👇👇👇
https://chat.whatsapp.com/JgWjhNqrS392UDe5WyWmjy
✅ ඔයාගේ යාලුවටත් මේක කියන්න...
🛑 උපරිම ළමයි 300කට විතරයි ඉඩ නම් තියෙන්නේ...
🆗 chance එක miss කරගන්න එපා...
❤️
👍
🙏
3