
ᴛᴡɪʟɪɢʜᴛ ᴏꜰ ➳ᴹᴿ᭄𝙽 𝚒 𝚖 𝚊
February 9, 2025 at 01:15 PM
හිරු සදු එකවර අහසේ නැගෙයි නම්....
තරුකැළ සද වට තනිය මකයි නම් ....
තුරුලිය සිපගෙන සුළග හමයි නම් ...
විකසිත මල් මත බඹරු රගයි නම්...
නොදනිමි ප්‍රේමය ඇයි මට තහනම්...🌻🫶
K A V I I🤍🕊️
👍
1