Royal College Polonnaruwa
Royal College Polonnaruwa
January 26, 2025 at 03:45 AM
2024 ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 179 ලබා ගනිමින් උතුරු මැද පළාතේ තෙවන ස්ථානය ලබා ගත් A නුහංසා නේතකී රාජකීයාවට සමස්ථ රාජකීයන්ගේ උණුසුම් සුබ පැතුම් ! #royalcollegepolonnaruwa #primarysection #rmd #rajakeeya.lk #rajakeeya
❤️ 👍 🎉 🥳 ♥️ 💓 🔥 78

Comments