
Royal College Polonnaruwa
4.0K subscribers
About Royal College Polonnaruwa
Official Whatsapp Channel of Royal College Polonnaruwa Powered by Royal Media Division.
Similar Channels
Swipe to see more
Posts

ජාතික ඵලදායිතා ලේකම් කාර්‍යාලයේ අධීක්ෂණයෙන් යුතුව, පොළොන්නරුව දිස්ත්‍රීක් ලේකම් කාර්‍යාලයේ සහ තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයද එක්ව රාජකීය විද්‍යාලයේ ශිෂ්‍ය නායක නායිකාවන් සදහා පැවැත්වූ පාඨමාලාවෙහි සහතික පත්‍ර ප්‍රධානය කිරීමේ උත්සවය Face Book :https://www.facebook.com/share/p/15hFfzNWAH/?mibextid=wwXIfr #RoyalCollegePolonnaruwa #RMD #rajakreya #rajakeeya.lk #Royalprefectboard


රාජකීය විද්‍යාලයේ මෙව්නා ගෙත්මි හිරු KIDS STAR වේදිකාවේ... HKS (හිස්තැනක්) *අංක 02* යොදා *7766* ට SMS කරන්න. නැතිනම් *www.hirutv.lk* හෝ *www.hirukidsstar.lk* යන වෙබ් අඩවිවලට පිවිස ඔබගේ මනාපය පල කළ හැකි ය. පෙබරවාරි 22 වන සෙනසුරාදා රාත්‍රි 7.30 සිට පෙබරවාරි 25 වන අඟහරුවාදා උදෑසන 9.00 දක්වා ඔබට මනාප ලබා දිය හැකි ය. #Royalcollegepolonnaruwa #RMD #HiruKidsStar #Super48” #rajakeeya.lk


*හැටට ළගයි* සමගින් රොදබැදි සුවහසක් ඔබ සැමට ස්තූතියි! #Royalcollegepolonnaruwa #rajakeeya.lk #Royalpastpupilsassociation #RMD #Royalprefectboard #හැටටළගයි! #rajakeeya

සිරස Voice Sri Lanka තුළින් තම ගායන හැකියාවෙන් තරග වැදි , රාජකීයේ දුලීමා ඉන්දීවරී , සුවහසක් රසික ප්‍රජාව අමන්දානන්දයට පත් කරමින් *Global Best of voice යටතේ Best voice of week ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ හොදම ගායන හිමි සංනාමය තුළින් ජාත්‍යන්තරය අතික්‍රමණය කළ වගයි* 🎙️ තවද ජාතික තලයෙන් එපිටට යමින් ජාත්‍යන්‍තර තුළද රාජකීය මාතාව බැබලවූ ඔබට *රාජකීයන්ගේ උණුසුම් සුබ පැතුම්* ❤️🎉 #Royalcollegepolonnaruwa #RMD #rajakeeya.lk #Sirasavoicesrilanka #Thebestperformancethisweekonthevoice #Globalbestofvoice

*සැමගේ සිත් පහන් වන පින්බර නවම් පොහොය දිනයක් වේවා !* #RoyalCollegePolonnaruwa #RMD #rajakreya

"The best way to predict the future is to create it." – Peter Drucker Presenting the newly appointed Executive Board of Royal Media Division – the creative minds and dedicated leaders who will take media excellence at Royal College, Polonnaruwa to new heights! #Royalcollegepolonnaruwa #RMD #rajakeeya.lk #Newtopboard

*රජුන් වැඩූ මව* අපේ රාජකීයට *දැන් 60 යි,* *RMD* අපේ *පුලතිසිපුර මාධ්‍ය අඩහැරය* ට *දැන් 28 යි.....!* *අභිමානවත් රාජකීයන්ගේ ද්විත්ව සැමරුම්.........!* #Royalcollegepolonnaruwa #rajakeeya.lk #RMD #Celebrating #rajakeeya

*60 වසරක් සපිරුණු රාජකීය මාතාව වෙනුවෙන් පැවැත්වූ දානමය පිංකම!* Drone shot by : R.M Uthkashi Induwana #Royalcollegepolonnaruwa #rajakeeya.lk #RMD #Royalprefectboard #rajakeeya

*60 වසරක අභිමානය සමගින් රාජකීය මාතාවගේ අභිමානවත් සැමරුම* රාජකීය විදු මාතාවට 60 වසරක් සපිරීම නිමිත්තෙන් පවත්වනු ලැබූ සර්වරාත්‍රික පිරිත් පිංකමෙහි සොදුරු දසුන් *ගුවනට දිස් වූ අයුරු* Drone shot by : R.M Uthkashi Induwana Rathnayaka #Royalcollegepolonnaruwa #rajakeeya.lk #RMD #Royalprefectboard #rajakeeya

RMD සාංවත්සරික මතකාවර්ජනය! රාජකීය ගුවන් තලය පුරා පමණක් තම ශ්‍රව්‍ය සංදේශ මුදා හැරි Royal Media Division (RMD) *අප අපගේ 28 වන සංවත්සරය සමරණ අද දින වන විට* භූගෝලීය සීමා අභිභවමින් දේශ දේශාන්තර ඔස්සේ වේගවත් සංදේශකරණයක් මේ වන විට පරිශීලක ඔබ වෙත ලගා කර දීම සිදුවී ඇත.තවද 28 වසරක් පුරා ගුණාත්මක පාසල් මාධ්‍යකරණයක නියැළෙන RMD *පුලතිසිපුර රාජකීයන්ගේ මාධ්‍ය අඩහැරය බවට පත් වෙමින් තම 28 වන අභිමාණවත් සංවත්සරය මෙසේ සමරණු ලබයි!* රාජකීය මාධ්‍ය අංශය (RMD)