Royal College Polonnaruwa
Royal College Polonnaruwa
February 5, 2025 at 01:49 PM
*හැටට ළගයි!* 2006 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි රන් පදක්කම් ලාබී, 2010,2014,2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලෙහි හා 2014 ආසියානු ක්‍රිඩා උළෙලෙහි ශ්‍රී ලංකා කණ්ඩායම් නායක , 2001 සිට 2025 වසර දක්වා අඛණ්ඩව ශ්‍රී ලංකාවේ දක්ශතම ක්‍රීඩකයා බවට වාර්තා තැබූ පදක්කම්ලාභී, ඔලිම්පික් ක්‍රීඩක ,ආදි රාජකීය *චින්තන ගීතාල් විදානගේ* විසින් *සහෘද රාජකීයන්ගේ අභිමානවත් 60 වන සංවත්සරය වෙනුවෙන් තැබූ සුබ පැතුම් පණිවිඩය!* https://youtu.be/S9o6Uq5szqQ?si=xkFZgfltAUnmjwxa #royalcollegepolonnaruwa #rajakeeya.lk #royalpastpupilsassociation #rmd #royalprefectboard #හැටටළගයි! #rajakeeya
❤️ 👍 🙏 🥰 🧑‍🦼 🩷 22

Comments