Royal College Polonnaruwa
Royal College Polonnaruwa
February 5, 2025 at 03:42 PM
*හැටට ළගයි!* හිරු Fm 2017 වසරෙහි ජ්‍යෙෂ්ඨ වැඩසටහන් කළමනාකරු, හිරු Tv හිටපු වැඩසටහන් නිවේදක, ශ්‍රී Fm හි වත්මන් වැඩසටහන් නිෂ්පාදක, ස්වර්ණවාහිනී රූපවාහිණී වැඩසටහන් නිවේදක, Saga Production අධිපති, ගීත රචක, ආදි රාජකීය *සගා ගුරුගේ* විසින් *සහෘද රාජකීයන්ගේ 60 වන සංවත්සරය වෙනුවෙන් තැබූ සුබ පැතුම් පණිවිඩය!* Facebook : https://www.facebook.com/share/v/15dVCLk3kx/?mibextid=wwXIfr Youtube : https://youtu.be/2qCnXA6p5Ks?si=Pkj5a0qlZEDLOuDu #royalcollegepolonnaruwa #rajakeeya.lk #royalpastpupilsassociation #rmd #royalprefectboard #හැටටළගයි! #rajakeeya
❤️ 🩷 24

Comments