
Royal College Polonnaruwa
February 6, 2025 at 03:08 PM
*හැටට ළගයි!*
DirectFn තොරතුරු තාක්ෂණ ආයතනයේ මෘදුකාංග ව්‍යාපෘති කළමණාකාර වශයෙන් සෞදි අරාබි රාජ්‍යයේ බැංකු ආයතනයක සේවයේ කරන, සුවහසක් රාජකීයන් ප්‍රේම කරනා අරමුණක් ජයටැබක් ගීතයෙහි
ගායනයෙන්/පද රචනයෙන් හා තනු නිර්මාණයෙන් දායක වූ,
මොරටුව විශ්වවිද්‍යාලීය තොරතුරු තාක්ෂණ විශේෂ විද්‍යා ගෘරව උපාධිධාරී, ආදි රාජකීය *විහග නිලක්ෂණ* විසින් *රාජකීයන්ගේ අභිමාණවත් රාජකීයත්වයේ 60 වසරක සංවත්සරය වෙනුවෙන් එක් කරන ලද සුබ පැතුම් පණිවිඩය!*
You Tube :https://youtu.be/Cm8P8sGgs7c?si=s-jjvxk49yd2t4IW
#royalcollegepolonnaruwa
#rajakeeya.lk
#royalpastpupilsassociation
#rmd
#royalprefectboard
#හැටටළගයි!
#rajakeeya
❤️
🧑🦼
🩷
25