
Royal College Polonnaruwa
February 7, 2025 at 11:14 AM
*අදට හැටයි!*
2015 වර්ෂයේ දී තායිලන්තයේදී පැවැත් වූ ගණිත ඔලිම්පියාඩ් තරගාවලියෙන් ලංකාව නියෝජනය කරමින් ලෝකඩ පදක්කමක් සමගින් ලක් දෙරණට ගෞරවය ලබා දුන්, 2022 අපොස උ/පෙළ ගණිත අංශයෙන් උතුරු මැද පළාත් ප්‍රථම ස්ථානයද දිවයිනේ 30 වන ස්ථානයද ලද,
මොරටුව විශ්වවිද්‍යාලයීය ඉංජිනේරු පීඨයේ පළමු අධ්‍යයන වාරය සඳහා Batch Top බවටද පත් වූ,
ආදි රාජකීය *රශ්මික මැදඇල* විසින් *රාජකීයන්ගේ 60 වන සංවත්සරය වෙනුවෙන් තැබූ සුබ පැතුම් පණිවිඩය!*
Face Book: https://www.facebook.com/share/v/1623Fb7Ddj/?mibextid=wwXIfr
#royalcollegepolonnaruwa
#rajakeeya.lk
#royalpastpupilsassociation
#rmd
#royalprefectboard
#හැටටළගයි!
#rajakeeya
❤️
🙏
🥰
35