
Royal College Polonnaruwa
February 7, 2025 at 11:16 AM
RMD සාංවත්සරික මතකාවර්ජනය!
රාජකීය ගුවන් තලය පුරා පමණක් තම ශ්‍රව්‍ය සංදේශ මුදා හැරි Royal Media Division (RMD) *අප අපගේ 28 වන සංවත්සරය සමරණ අද දින වන විට* භූගෝලීය සීමා අභිභවමින් දේශ දේශාන්තර ඔස්සේ වේගවත් සංදේශකරණයක් මේ වන විට පරිශීලක ඔබ වෙත ලගා කර දීම සිදුවී ඇත.තවද 28 වසරක් පුරා ගුණාත්මක පාසල් මාධ්‍යකරණයක නියැළෙන RMD *පුලතිසිපුර රාජකීයන්ගේ මාධ්‍ය අඩහැරය බවට පත් වෙමින් තම 28 වන අභිමාණවත් සංවත්සරය මෙසේ සමරණු ලබයි!*
රාජකීය මාධ්‍ය අංශය (RMD)
❤️
🥳
🎉
💗
💜
🥺
71