
Royal College Polonnaruwa
February 15, 2025 at 12:49 PM
සිරස Voice Sri Lanka තුළින් තම ගායන හැකියාවෙන් තරග වැදි ,
රාජකීයේ දුලීමා ඉන්දීවරී ,
සුවහසක් රසික ප්‍රජාව අමන්දානන්දයට පත් කරමින් *Global Best of voice යටතේ Best voice of week ඔස්සේ ජාත්‍යන්තර මට්ටමේ හොදම ගායන හිමි සංනාමය තුළින් ජාත්‍යන්තරය අතික්‍රමණය කළ වගයි* 🎙️
තවද ජාතික තලයෙන් එපිටට යමින් ජාත්‍යන්‍තර තුළද රාජකීය මාතාව බැබලවූ ඔබට *රාජකීයන්ගේ උණුසුම් සුබ පැතුම්* ❤️🎉
#royalcollegepolonnaruwa
#rmd
#rajakeeya.lk
#sirasavoicesrilanka
#thebestperformancethisweekonthevoice
#globalbestofvoice
❤️
👍
❤🔥
🇱🇰
🔥
♥️
🎉
💪
🥰
🥳
165