
Diploma In Law 2nd Intake
February 5, 2025 at 03:36 AM
විශේෂ විභාග පෙරහුරු පන්තියක් හෙට එනම් පෙබරවාරි 6 බ්‍රහස්පතින්දා සවස 7 සිට පැවැත්වේ ..
පෙබරවාරි 16 විභාගයට යන සැම දෙනා සහභාගී වන්න ....
විභාග අංක ලබා දීමත් ඉදිරි දින වලදී සිදු කෙරේ ....
👍
❤️
🙏
😍
54