2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
January 17, 2025 at 05:33 PM
📌️📌️📌විශේෂ අවස්ථාවක් 🔴2026 NIGHT CLASS Recordings හරහා රසායනික ගණනය කිරීම් සම්පූර්ණයෙන්ම (සැප්තැම්බර්,ඔක්තෝම්බර්,නොවැම්බර්,දෙසැම්බර් යන මාස 4ටම අදාල Recordings) ආවරණය කරගැනීම සදහා පහත ක්‍රමවේදය අනුගමනය කරන්න. ➡️මහජන බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ ගිණුම් අංක 035 2001 200 40 554 දරණ L.H.A.INDUNIL ගිණුමට රු.2000/= මුදලක් තැන්පත් කොට මුදල් තැන්පතු පත්‍රිකාවේ ඔබගේ නම ද සදහන් කොට එහි ජායාරූපයක් සහ Chemistry with Anushka Indunil Website/App වලට අදාල ඔබගේ Barcode Number(User Name) 0767588784 වෙත WhatsApp කරන්න.එමෙන්ම ඔබට 2026 Night Class Recordings අවශ්‍යය බව ද සදහන් කරන්න. ➡️Barcode Number(User Name) නොමැති සිසුන් පහත Links වලින් ඔබ කැමති ක්‍රමවේදයක් ඔස්සේ Register වෙමින් Barcode Number ලබාගන්න. ✅App Link https://play.google.com/store/apps/details?id=com.eclass.chemistry_ai ✅Website Link https://aichemistryapp.eclass.lk/ සැ.යු ⭕මෙම Recordings නැරඹීමට App එකෙන් හෝ Website එකෙන් Login වී 2026 Other යන පන්තියට පිවිසෙන්න.(පෙබරවාරි 28 දිනට පෙර මෙම Recordings නරඹා අවසන් කළ යුතුය.) ⭕විමසීම්(WhatsApp) 0767588784

Comments