
2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
2.6K subscribers
Similar Channels
Swipe to see more
Posts

🔴අපගේ සියලුම Online පන්ති වලට අදාළව මැයි මාසය සදහා පන්ති ගාස්තු ගෙවමින් මැයි මස සියලු Recordings ලබාගැනීමේ විශේෂ අවස්ථාවක් අද සිට හෙට(මැයි 31) දහවල් 12.00 දක්වා ලබාදී ඇත. 🔴ඒ අනුව හෙට(මැයි 31) දහවල් 12.00ට පෙර මුදල් ගෙවා එම තොරතුරු ඉතා ඉක්මනින් 0767588784 වෙත WhatsApp කරන්න.(Recordings නැරඹීමේ අවස්ථාව ජුනි 10 දක්වා පවතී.)

📌️ටිකක් ලොකු Na ලෝහ කැබැල්ලක් පිනොල්ප්තලින් යෙදූ ජලයට දැම්මම සිද්ධ වුණු දේ මෙන්න... https://youtube.com/shorts/h9ji_K6DxMs?si=NCLWKdvblVHHqTzM 📌️වින්ක්ලර් අනුමාපනය Practical එක පහත Link එකෙන් නරඹන්න... https://youtu.be/8HqPAYPDCGg?si=wM-mrmA0nYFISjVT

A/L 2026 CHEMISTRY ජුනි මාසයේ සැලැස්ම 📌️Theory Class ➡️Inorganic(s,p,d ගොණු) ඇරඹෙයි... ➡️පදාර්ථයේ වායු අවස්ථාව ඇරඹෙයි... 📌️Night Class ශක්ති විද්‍යාව අවසාන කොටස් සහ වායු පාඩමේ ප්‍රශ්න සාකච්ඡාව 🔴ජුනි මාසයට අදාලව පන්ති ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය... ➡️ජුනි සිට Online ක්‍රමවේදය ඔස්සේ සජීවීව හෝ Recordings සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන Barcode අංකයක් නොමැති නවක සිසුන් පහත Links වලින් තමන් කැමති ක්‍රමවේදයක් හරහා 2026 Theory පන්තිය සදහා ලියාපදිංචි විය යුතුය. 👏 Website Link https://aichemistryapp.eclass.lk/ 👏 App Link https://play.google.com/store/apps/details?id=com.eclass.chemistry_ai ➡️ජුනි මාසය සදහා පන්ති ගාස්තුව වන රු.3600/= මුදල ලංකා බැංකුවේ(BOC) කරාපිටිය ශාඛාවේ 87255530 ගිණුම් අංකයට අදාල L.H.A.Indunil යන ගිණුමට තැන්පත් කරන්න.(Online Transfer කිරීමට ද හැක.) ⭕ඔබ Night Class සදහා ද සහභාගි වන්නේ නම් ඊට අදාල පන්ති ගාස්තුව ද මෙම ගිණුමටම එකවර ගෙවිය හැක. ➡️අනතුරුව අදාල මුදල් තැන්පතු පත්‍රිකාවේ/රිසිට් පතේ ඔබගේ නම සහ Barcode අංකය(User Name) ද ලියා දක්වා එහි පැහැදිලි ජායාරූපයක් 0767588784 වෙත WhatsApp කරන්න.එමෙන්ම ඔබගේ නම සහ ලිපිනය, දිස්ත්‍රික්කය, දුරකථන අංක 2ක්, Barcode අංකය(User Name) සහ ජුනි මාසය සදහා මුදල් ගෙවූ බව යන සියළුම තොරතුරු ද ඉහත අංකයටම WhatsApp කරන්න. ⭕ඔබ විසින් තොරතුරු WhatsApp කොට දින 2ක් ඇතුලත යොමු අංකයක් ලබාදෙන අතර කුරියර් සේවාව ඔස්සේ නිබන්ධන නිවසටම ලබාදීම(අතිරේක ගාස්තුවකින් තොරව) සිදුවනු ඇත. ✅සැ.යු: ඔබට නිබන්ධන සම්බන්ධ යම් ගැටළුවක් පවතී නම් ඒ බව 0767588784 අංකය වෙතම WhatsApp පණිවිඩයක් යොමු කිරීම හරහා දැනුම් දෙන්න. ✅විමසීම් 0767588784(WhatsApp) 📌️My Guiders ආයතනය හරහා Online සම්බන්ධ වීමට අදාල තොරතුරු දැනගැනීමට උදෑසන 9.00ත් සවස 4.00ත් අතර කාල සීමාවේදී පහත අංක වලින් එකකට අමතන්න.එහිදී පන්ති ගාස්තු ගෙවීම සිදුකළ යුත්තේ ද My Guiders ආයතනය වෙතයි. 0705 745 705 0765 826 880 0777 279 476 0772 313 410 0714 191 608(WhatsApp) ➡️ජුනි සිට Night Class සදහා සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් පහත ක්‍රමවේදය අනුගමනය කරන්න. 📌️2026 Theory පන්තිය සදහා සහභාගි වන සිසුන් මේ සදහා ගෙවිය යුත්තේ රු.1400/= පන්ති ගාස්තුවක් පමණි.(මෙය App එක හරහා ගෙවිය නොහැක.මෙහි දක්වා ඇති ගිණුමට මුදල් තැන්පත් කළ යුතුය.) ⭕සැ.යු: Theory පන්තියට සහභාගි නොවන බාහිර සිසුන් හට රු.2800/= පන්ති ගාස්තුවක් ගෙවීමට සිදුවේ.(අවශ්‍යය නම් මෙය App එක හරහාම ගෙවිය හැක.) (1)පළමුවෙන්ම, User Name(Barcode Number) නොමැති සිසුන් පහත Links වලින් ඔබ කැමති ක්‍රමවේදයක් ඔස්සේ 2026 Theory(NIGHT) සදහා Register වන්න. ✅App Link https://play.google.com/store/apps/details?id=com.eclass.chemistry_ai ✅Website Link https://aichemistryapp.eclass.lk/ (2)ඉහත ලංකා බැංකුවේ ගිණුමට හෝ මහජන බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ 035200120040554 දරණ L.H.A.INDUNIL ගිණුමට අදාල මුදල තැන්පත් කොට මුදල් තැන්පතු පත්‍රිකාවේ/රිසිට් පතේ ඔබගේ නම සදහන් කොට එහි ජායාරූපයක් 0767588784 වෙත WhatsApp කරන්න. (3)ඔබගේ නම ,Barcode අංකය(User Name) ,පාසල සහ දිස්ත්‍රික්කය යන තොරතුරු ද ඉහත අංකයටම WhatsApp කරන්න. (4)ඔබ Theory පන්තිය සදහා භෞතිකව සහභාගි වන්නේ නම් පන්ති කාඩ්පතේ ඉදිරිපස ඔබගේ නම ලියා එහි ජායාරූපයක් ද Theory පන්තිය සදහා Online ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වන්නේ නම් ඒ බව ද ඉහත අංකයටම WhatsApp කරන්න. සැ.යු: 🔴මෙම පන්තිය සදහා My Guiders ආයතනය හරහා ද සම්බන්ධ විය හැක.

**UNIT 01 සහ UNIT 02 ආවරණය කරගන්න බැරිවුණු 2026 ළමයින්ට විශේෂ අවස්ථාවක්** 👇 🎁 **මාස 03 ටම රු.7800/=ක් පමණක් ගෙවා A/L 2027 Chemistry Class එක හරහා නිබන්ධන 3ක් ද සමගින් පරමාණුක ව්‍යුහය සහ ව්‍යුහය හා බන්ධන සියලුම කොටස් ඉගෙනගැනීමට විශේෂ අවස්ථාවක් ** 🗓️ මෙම අවස්ථාව ජුනි 10 දක්වා පමණක් පවතින අතර ඕනෑම සිසුවෙකු හට සම්බන්ධ විය හැක. **දැන්ම අමතන්න** 0773209559

A/L 2026 ගාල්ල තිග්මා ආයතනයේ සිසුන්ට පණිවිඩයක්... 📌️නැවත දැනුම්දෙන තුරු භෞතික පන්ති නොපැවැත්වෙන බැවින් මාර්තු 06 බ්‍රහස්පතින්දා සිට Online පන්තියට සම්බන්ධ වන්න.(මාර්තු සිට පන්ති පැවත්වෙන කාලය වැඩිකර ඇති අතර බ්‍රහස්පතින්දා ප.ව.2.45 සිට ප.ව.6.15 දක්වා Online පන්තිය සජීවීව පැවැත්වේ.කැමති නම් Recordings නැරඹීමට ද හැකියාව පවතී.) 📌️පසුගිය සති දෙකට අදාලව ඉගැන්වූ පාඩම් අතපසු වූයේ නම් පහත Link එකෙන් ඒවා ආවරණය කරගන්න. ✅2026 Theory- 2025/02/20 https://youtu.be/MnRijruI2VA ✅2026 Theory - 2025/02/27 https://youtu.be/2X5OtVwuNAA

🔴හෙට(පෙබරවාරි 25) දිනට අදාළ ගාල්ල තිග්මා ආයතනයේ පැවැත්වෙන 2026 Theory පන්තිය නිවාඩු ලබාදී ඇති අතර එම පාඩම Online ක්‍රමවේදය ඔස්සේ ආවරණය කරගැනීම සදහා ඔබගේ පන්ති කාඩ්පතේ ජායාරූපයක් සහ Chemistry with Anushka Indunil App/Website වලට අදාල ඔබගේ Barcode Number(User Name) 0767588784 වෙත WhatsApp කරන්න. 🔴ඒ අනුව පසුගිය බ්‍රහස්පතින්දා(පෙබරවාරි 20) පැවති Online පන්තියට App එකෙන් හෝ Website එකෙන් සම්බන්ධ වීම හරහා එම පාඩම ආවරණය කරගත හැක. 🔴ගාල්ල නගරයේ භෞතික පන්ති නැවත ආරම්භ වන දිනය පිළිබඳව ඉදිරියේදී දැනුම්දෙන අතර අම්බලන්ගොඩ පුබුදු ආයතනයේ භෞතික පන්ති සුපුරුදු පරිදි සිකුරාදා සවස පැවැත්වේ.

🔴අම්ල සමග ප්‍රතික්‍රියාවෙන් හයිඩ්‍රජන් වායුව පිට නොකරන ලෝහ තමයි මේ... Cu,Hg,Ag,Pt,Au 🔴මෙතනදි භාවිතා කරන Mg ඇතුලු අනෙකුත් ලෝහ වලට අම්ල සමග ප්‍රතික්‍රියා වෙලා හයිඩ්‍රජන් වායුව පිටකරන්න පුළුවන්... https://youtube.com/shorts/oqhFzM8xdoc?si=yOtPwXkhsoB2Lqv5

🔴Night Class සදහා මාර්තු මාසයේදී අලුතින් සම්බන්ධ විය නොහැකි බැවින් පෙබරවාරි මස ඉගැන්වූ කොටස් ආවරණය කරගැනීමට පෙබරවාරි 28ට පෙර මුදල් ගෙවීම සිදුකරන්න.(Recordings නැරඹීමේ අවස්ථාව මාර්තු 10 දක්වා පවතී.)