2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
January 31, 2025 at 05:11 PM
Theory Class එකට Online සම්බන්ධ වන සිසුන්ට විශේෂ පණිවිඩයක්...
🔴පෙබරවාරි සිට Theory පන්තිය සදහා Online සම්බන්ධ වීමට අදාලව මුදල් ගෙවීමෙන් පසු අදාල තොරතුරු 0767588784 වෙත WhatsApp කරන්න.
🔴ගිණුම් අංක වල වෙනසක් සිදු නොවනා අතර අවශ්‍යය නම් Theory Class + Night Class සම්පූර්ණ පන්ති ගාස්තුවම එකවර එකම ගිණුමකට බැර කිරීමේ අවස්ථාව ද ලබාදී ඇත.