
2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
February 10, 2025 at 01:37 PM
A/L 2026 CHEMISTRY
📌️📌️Theory පන්තියට අදාලව රසායනික ගණනය කිරීම් ආරම්භ වන අතර Night Class හරහා පදාර්ථයේ වායු අවස්ථාව ඇරඹෙයි...
🔴පෙබරවාරි මාසයට අදාලව පන්ති ගාස්තු ගෙවීමේ ක්‍රමවේදය(නවක සිසුන්ගේ දැනුවත් වීම සදහා)
➡️නුගේගොඩ සක්යා ආයතනයේ පැවැත්වෙන 2026 රසායන විද්‍යාව සිද්ධාන්ත පන්තිය සමග පෙබරවාරි සිට Online ක්‍රමවේදය ඔස්සේ සජීවීව හෝ Recordings සදහා සම්බන්ධ වීමට බලාපොරොත්තු වන නවක සිසුන් පහත Links වලින් තමන් කැමති ක්‍රමවේදයක් හරහා 2026 Theory පන්තිය සදහා ලියාපදිංචි විය යුතුය.
👏 Website Link
https://aichemistryapp.eclass.lk/
👏 App Link
https://play.google.com/store/apps/details?id=com.eclass.chemistry_ai
➡️පෙබරවාරි මාසය සදහා පන්ති ගාස්තුව වන රු.3600/= මුදල ලංකා බැංකුවේ(BOC) කරාපිටිය ශාඛාවේ 87255530 ගිණුම් අංකයට අදාල L.H.A.Indunil යන ගිණුමට තැන්පත් කරන්න.(Online Transfer කිරීමට ද හැක.)
⭕ඔබ Night Class සදහා ද සහභාගි වන්නේ නම් ඊට අදාල පන්ති ගාස්තුව ද මෙම ගිණුමටම එකවර ගෙවිය හැක.
➡️අනතුරුව අදාල මුදල් තැන්පතු පත්‍රිකාවේ/රිසිට් පතේ ඔබගේ නම සහ Barcode අංකය(User Name) ද ලියා දක්වා එහි පැහැදිලි ජායාරූපයක් 0767588784 වෙත WhatsApp කරන්න.එමෙන්ම ඔබගේ නම සහ ලිපිනය, දිස්ත්‍රික්කය, දුරකථන අංක 2ක්, Barcode අංකය(User Name) සහ පෙබරවාරි මාසය සදහා මුදල් ගෙවූ බව යන සියළුම තොරතුරු ද ඉහත අංකයටම WhatsApp කරන්න.
⭕ඔබ විසින් තොරතුරු WhatsApp කොට දින 2ක් ඇතුලත යොමු අංකයක් ලබාදෙන අතර කුරියර් සේවාව ඔස්සේ නිබන්ධන නිවසටම ලබාදීම(අතිරේක ගාස්තුවකින් තොරව) පෙබරවාරි 15 සිට පෙබරවාරි 25 යන කාලසීමාව අතරතුර සිදුවනු ඇත.එමෙන්ම සෑම බ්‍රහස්පතින්දාවකම නුගේගොඩ සක්යා ආයතනයේ පැවැත්වෙන 2026 පන්තිය සදහා ප.ව. 2.45 සිට ප.ව.5.45 දක්වා සජීවීව හෝ Recordings සදහා මෙලෙස Online සම්බන්ධ විය හැක.
✅සැ.යු:
ඔබට නිබන්ධන සම්බන්ධ යම් ගැටළුවක් පවතී නම් ඒ බව 0767588784 අංකය වෙතම WhatsApp පණිවිඩයක් යොමු කිරීම හරහා දැනුම් දෙන්න.
✅විමසීම්
0767588784(WhatsApp)
📌️My Guiders ආයතනය හරහා Online සම්බන්ධ වීමට අදාල තොරතුරු දැනගැනීමට උදෑසන 9.00ත් සවස 4.00ත් අතර කාල සීමාවේදී පහත අංක වලින් එකකට අමතන්න.එහිදී පන්ති ගාස්තු ගෙවීම සිදුකළ යුත්තේ ද My Guiders ආයතනය වෙතයි.
0705 745 705
0765 826 880
0777 279 476
0772 313 410
0714 191 608(WhatsApp)
🔴NIGHT CLASS
පදාර්ථයේ වායු අවස්ථාව ඇරඹෙයි...
➡️පෙබරවාරි සිට Night Class සදහා සහභාගි වීමට බලාපොරොත්තු වන සිසුන් පහත ක්‍රමවේදය අනුගමනය කරන්න.
📌️2026 Theory පන්තිය සදහා සහභාගි වන සිසුන් මේ සදහා ගෙවිය යුත්තේ රු.1400/= පන්ති ගාස්තුවක් පමණි.(මෙය App එක හරහා ගෙවිය නොහැක.මෙහි දක්වා ඇති ගිණුමට මුදල් තැන්පත් කළ යුතුය.)
⭕සැ.යු:
Theory පන්තියට සහභාගි නොවන බාහිර සිසුන් හට රු.2800/= පන්ති ගාස්තුවක් ගෙවීමට සිදුවේ.(අවශ්‍යය නම් මෙය App එක හරහාම ගෙවිය හැක.)
(1)පළමුවෙන්ම, User Name(Barcode Number) නොමැති සිසුන් පහත Links වලින් ඔබ කැමති ක්‍රමවේදයක් ඔස්සේ 2026 Theory(NIGHT) සදහා Register වන්න.
✅App Link
https://play.google.com/store/apps/details?id=com.eclass.chemistry_ai
✅Website Link
https://aichemistryapp.eclass.lk/
(2)ඉහත ලංකා බැංකුවේ ගිණුමට හෝ මහජන බැංකුවේ අම්බලන්ගොඩ ශාඛාවේ 035200120040554 දරණ L.H.A.INDUNIL ගිණුමට අදාල මුදල තැන්පත් කොට මුදල් තැන්පතු පත්‍රිකාවේ/රිසිට් පතේ ඔබගේ නම සදහන් කොට එහි ජායාරූපයක් 0767588784 වෙත WhatsApp කරන්න.
(3)ඔබගේ නම ,Barcode අංකය(User Name) ,පාසල සහ දිස්ත්‍රික්කය යන තොරතුරු ද ඉහත අංකයටම WhatsApp කරන්න.
(4)ඔබ Theory පන්තිය සදහා භෞතිකව සහභාගි වන්නේ නම් පන්ති කාඩ්පතේ ඉදිරිපස ඔබගේ නම ලියා එහි ජායාරූපයක් ද Theory පන්තිය සදහා Online ක්‍රමවේදය ඔස්සේ සම්බන්ධ වන්නේ නම් ඒ බව ද ඉහත අංකයටම WhatsApp කරන්න.
සැ.යු:
🔴මෙම පන්තිය සදහා My Guiders ආයතනය හරහා ද සම්බන්ධ විය හැක.