
2026 Chemistry - අනුෂ්ක ඉඳුනිල්
February 15, 2025 at 06:13 AM
Chemistry with Anushka Indunil App/Website හරහා Online ක්‍රමවේදය ඔස්සේ 2025 හෝ 2026 THEORY පන්ති සදහා සම්බන්ධ වන සිසුන්ට විශේෂ පණිවිඩයක්...
📌️මීට පෙර දැනුම් දී ඇති පරිදි පෙබරවාරි සිට පන්ති ගාස්තු ගෙවීමෙන් පසු ඊට අදාල ඔබගේ තොරතුරු 0767588784 වෙත WhatsApp කරන්න.
📌️එමෙන්ම Night Class සදහා ද අදාල තොරතුරු WhatsApp කළයුතු වන්නේ සුපුරුදු පරිදි 0767588784 වෙතයි.
📌️එමෙන්ම සියළුම විමසීම් සදහා පහත අංකය භාවිතා කරන්න.
0767588784