
සිසුල්කා 2025 A/L 2nd Group
February 4, 2025 at 02:41 AM
⭕
*අද දෙරණ Education නාලිකාව මගින් ලංකාව පුරා සාමාන්‍ය පෙළ දරුවන් උදෙසා නොමිලේ පවත්වන විශේෂ සම්මන්ත්‍රණ මාලාවේ...*
> *රත්නපුර සම්ප්‍රාප්තිය* 😉
*රත්නපුර සිසුල්කා උසස් අධ්‍යාපන ආයතනය සමග එක් ව 2024 මෙවර සා.පෙළට මුහුණ දෙන ඔයාලගේ නංගිලා මල්ලිලා උදෙසා පැවැත්වේ.*
*සාමන්‍ය පෙළ විභාගය අනුමාන කරගත් ප්‍රශ්න සාකාච්ඡාව සහිතව රත්නපුර දිස්ත්‍රික්කයේ පැවැත්වෙන දැවැන්ත ම සම්මන්ත්‍රණය....*
🔰 *පෙබරවාරි 24*
*සඳුදා පෙ.ව.8.00 - 5.00*
*සිසුල්කා - රත්නපුර*
*උසස් අධ්‍යාපන ආයතනයේ දී...*
*ඔයාගේ දන්න කියන නංගිලා මල්ලිලාට කියන්න...*
*පැමිණෙන සැමට...*
*🔺 ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ...*
*තවත් වැඩි විස්තර ඉදිරියේ දී බලාපොරොත්තු වන්න,*
> *මෙදිනට විශාල ලමුන් පිරිසක් සහභාගී වන බැවින් දැන් ම ඔබගේ නංගිගේ මල්ලිගේ අසුන වෙන් කරවා ගැනීමට,සහ පහත Whatsapp Community සම්බන්ධ වන දරුවන් පිරිසගේ ප්‍රමාණයට පමණක් නිබන්ධන මුද්‍රණය කරන බැවින් එම නිබන්ධනය ලබා ගැනීමට Whatsapp Community සඳහා ඔබගේ නංගිව හෝ මල්ලිව අනිවාර්යයෙන් සම්බන්ධ කරවන්න....*
Join Whatsapp Community :- https://chat.whatsapp.com/H4BYWMXK6pRGBpEHBNPM8R