සිසුල්කා 2025 A/L 2nd Group WhatsApp Channel

සිසුල්කා 2025 A/L 2nd Group

2.8K subscribers

Similar Channels

Swipe to see more

Posts

සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/8/2025, 8:51:51 AM
Post image
Image
සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/8/2025, 8:25:23 AM
Post image
Image
සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/9/2025, 4:57:11 PM

*RAPID Q&A 🤹* *AL ICT 2025 🧑🏻‍💻* *ලංකාවටම නොමිලේ 🆓* *ප්‍රායෝගික කොටස් සහිතව සියලුම විෂය කොටස් ආවරණය කරන ශ්‍රී ලංකාවේ ජනප්‍රියම ICT පන්තිය..* *ICT | භානුක ඒකනායක* ⏰ *සෑම බ්‍රහස්පතින්දාවකම රාත්‍රී 8.00 සිට Zoom සහ YouTube ඔස්සේ සජීවීව...* ✍🏽 *නවක සිසුන් ලියාපදිංචි වීම සඳහා ඔබගේ නම, ලිපිනය, පාසල, විෂය ධාරාව සමඟ 2025 Rapid Q&A ලෙස සඳහන් කර 070 100 7003 අංකයට WhatsApp පණිවිඩයක් යොමු කරන්න..* ☎️ *Online පන්ති සඳහා විමසීම් 070 6 330 330* 🔰 *වැඩිදුර තොරතුරු දැන ගැනීම සඳහා පහත Telegram නාලිකාව සමඟ එක්වන්න..* 🔵 https://t.me/bhanukaekanayaka2025 *ආසන්න වසර කිහිපය තුළ දිස්ත්‍රික් ප්‍රථමයින් 40 ක් බිහිකළ, ලංකාවේ වැඩිම A හා B සාමාර්ථ බිහි කරන, වැඩිම සිසු පිරිසක් විශ්ව විද්‍යාලයට යොමු කළ ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම ICT පාඨමාලාව ✨* *ICT | භානුක ඒකනායක*

Post image
Image
සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/9/2025, 7:43:53 AM

⭕ *හෙට දින පොසොන් පොහොය දින නිසාවෙන් සිසුල්කා ආයතනයේ කිසිඳු පන්තියක් නොපැවැත්වේ...* 🔰 *එමෙන් ම සිසුල්කා නිබන්ධන මධ්‍යස්ථාන ද වසා ඇත...*

සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/8/2025, 7:42:11 AM

🔰 2025 Accounting Paper Class ලංකාවේ වැඩිම සිසුන් පිරිසක් ලියන ගිණුම්කරණ ප්‍රශ්න පත්‍ර පන්තිය... තාවකාලිකව සැනසිය නොහැකි උසස් පෙළ ප්‍රමිතියටම සෑදුණු ප්‍රශ්න පත්‍ර ලියවන ලංකාවේ එකම පන්තිය... 🍀 ජූනි 09 සඳුදා පෙ.ව. 8.00 ට අපගේ පන්ති පැමිණෙන නොපැමිණෙන ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැක.. අපගේ Theory හෝ Revision පන්ති පැමිණෙන දරුවන් මාසිකව රු.1000 ක් වන අතර අනෙක් දරුවන් හට මාසිකව රු. 2000 ක් වේ.. සෑම දරුවෙකුම පළමු දින ම පන්ති ගාස්තුව ගෙවිය යුතුය... *Accounting* *Hemal Perera*

Post image
Image
සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/9/2025, 8:29:56 AM

🔰 2025 PHYSICS 🔰 REVISION 🍀විද්‍යුත් ක්ෂේත්‍ර Day 02... ♻️ ජූනි 11 බදාදා පෙ.ව.8.00 - 5.00 👉 ප්‍රවේශය සම්පූර්ණයෙන්ම නොමිලේ... විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම වැදගත් වෙන්නෙ ඇයි? අනිවාර්‍යය බහුවරණ (MCQ) ප්‍රශ්ණ 4-5ක් පමණ රචනා (Essay) ප්‍රශ්ණයක් සමගින් උසස් පෙළ විභාග ප්‍රශ්ණ පත්‍රයේ ලකුණු 5-12 ක් අතර ප්‍රමාණයක් ලබාගන්න පුලුවන් පාඩමක් තමයි විද්‍යුත් ක්ෂේත්‍ර කියන්නෙ. අනෙකුත් පාඩම් සමග සම්බන්ධයක් නොමැති නිසා, භෞතික විද්‍යාවේ මුල් පාඩම් හරියට ආවරණය නොවූ සිසුවෙකුට පවා පහසුවෙන් තේරුම්ගත හැකි පාඩමක් තමයි විද්‍යුත් ක්ෂේත්‍ර. ඒ නිසා, අලුතින් පංතියට සහභාගී වෙන සිසුන් හට පංතියට සහභාගී වෙන්න හොඳම පාඩමක් තමයි විද්‍යුත් ක්ෂේත්‍ර කියන්නෙ... ▶️ නවක සිසුන් හට හෝ මීට පෙර පන්ති පැමිණ යම් හේතුවක් නිසා පන්ති ඒම නැවැත් වූ සියලු දරුවන්ටත් හෙට දින සම්බන්ධ විය හැකි අතර එම සිසුන් හට පසුගිය පාඩම් හා නිබන්ධන නොමිලේ... ▶️ තවද මෙදින පන්තිය පැමිණෙන සියලු සිසුන් හට විද්‍යුත් ක්ෂේත්‍ර පාඩම සඳහා ම සැකසුණු නිබන්ධන රැසක් නොමිලේ ලබා දේ... ❤️ Sujith Liyanage ♻️ සිසුල්කා - රත්නපුර ♻️

Post image
Image
සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/10/2025, 3:02:41 PM
Post image
Image
සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/10/2025, 7:45:58 AM

🙏 *පින්බර පොසොන් පොහොය දිනයක් වේවා 🙏*

Video
සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/8/2025, 8:03:04 AM
Post image
Image
සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
6/8/2025, 3:53:19 AM
Post image
Image
Link copied to clipboard!