🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
February 7, 2025 at 06:26 PM
2025-02-06 🇰🇷✨ හවස 2ට එක්සෑම් ලිව්වෙ ලකුණු 185i❤️✨ Reading ෆොටෝ ගහනවා මේස් පලදිනවා හෙම්බිරිස්සාව එකවර දරුණු වෙලා රෝහලට ඇතුලත් කරා තනකොල හා පැලැටි කපනᄀ හැඩයේ කෘෂි උපකරනයක් ප්‍රස්ථාර 5යි (කජං මන්තා 1 කජං චොක්දා 1 තුබොන්චෙරො මන්තා 1) වයස කියන්නේ කොරියන් ඉලක්කම් වලින්ද, වේලාව කියන්නේ කොරියන් සහ චින ඉලක්කම් වලින් යන්න ඇතුලත් ජේදයක් තිබුනා දෝල්චබි එකෙන් ජේදයක් අවා.එකේ තිබුනේ ලමයා අල්ලන දෙයින් ලමයාගෙ අනාගතය කියන එකක් Listening ලොරියකට භාණ්ඩ පටවන එකක් ආවා තත්ගි වලට රූප 4ක් දිලා ප්ලාස්ටර් අලවන එකක් තොරන්න ආවා ඇදුම් වර්ග 4ක් දිලා බටහිර ඇදූම් තෝරන්න ආවා මෙච්චරයි මතක *එක්සෑම් අමාරු නෑ අපි හැමෝටම පාස් වෙන්න පුලුවන් Good Luck❤️💪🏻* *Admin Nikina*
❤️ 👍 55

Comments