
🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
3.5K subscribers
About 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
*🟢කොරියානු භාෂා පෙල පොත් දැන් ඔබට අපෙන් මිලදිගැනීමට හැකිය .විස්වාසවන්තව දින 3ක් ඇතුලත පෙලපොත් නිවසට ගෙන්වා ගැනීමට දැන්ම whatsapp පණිවිඩයක් යොමු කරන්න* *Book order🪀0787997094* 🔷කොරියානු භාෂා විභාගය සමත් වීම සදහා අවශය දැනුම වර්ධන කර ගැනීම සදහා අප ඔබට අත්වැලක් වන්නෙමු💛💢🇰🇷📚 🔶කොරියන් පාඩම් වල ව්‍යාකරණ 문법 , තොරතුරු 정보 කොටස්🇰🇷✍️ , සංස්කෘතිය 문화 , වචන මාලාව 어휘 ඇතුලු සියලුම Notes📖 එකම තැනකින් ගන්න අපේ Channel එක Follow කරල තියාගන්න❤️✈️🇰🇷✨ *Channel එක හොදනම් යාලුවන්ටත් ශෙයාර් කරන්න❤️💙🇰🇷👇🏻* https://whatsapp.com/channel/0029VaNodqkJUM2a9491av1u *අපේ whatsapp ගෲප් ලින්ක් එක❤️📚🇰🇷👇🏻* https://chat.whatsapp.com/FmYQJMPhPNbIjq3aQ72TDg 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫
Similar Channels
Swipe to see more
Posts

ඉල්ගි පේපර් එක මුලින්ම ටයි එක ලිහන පොටෝ එක ඊට පස්සෙ බැංකු පොත ප්‍රස්තාර 05යි ගෝ , ගෝ සිෆ්තා වියාකරන දෙකෙන් පින්කන් දෙකක් සොල්නාල් , චූසොක් , විදේශිය ලියාපදිංචිය ගැන චේද ආවා 03 විරුද්ද පදය ආවා කදා තෝරන්න තිබ්බේ ඔදා තනි පදයට ආවේ රැංකියා ස්තානය මාරු කිරීම තෝරන්න තත්ගි පේපර් එක ලියුමක් ලියනවා අත සෝදනවා පෙට්ටිය ගැටගහනවා කොන්ඩෙ කපනවා ආපන ශාලාව සවල තියෙන්නේ කොහෙද 30-35 පොඩි සාංවාද ඒවා අවුලක් නෑ මට වැරදුනේ ඒකෙන් 03ක් ආයේ වෙලාව ආවා 08 , කැලැන්ඩරයක් 2 මාසේ 04 38,39,40 නම්ජා යෝජා දෙබස් ඒවා අවුලක් නෑ

🏷️ *Important Words* *🇰🇷වැදගත් වචන🇰🇷* 🌿විභාගය අසමත් වෙනවා (Fail the exam).....👇🏻 ❖시험에 떨어지다 ❖시험에 탈락하다 ❖시험에 불합격하다 ❖시험을 망치다 ❖시험에 낙제하다 ❖시험에 낙방하다 ❖시험에 낙과하다 🌿විභාගය සමත් වෙනවා (Pass the exam).....👇🏻 ❖시험에/시험을 합격하다 ❖시험에 통과하다 ❖시험에 붙다 ❖시험에 급제하다 🌿විභාගයට මුහුණ දෙනවා (Take the exam).....👇🏻 ❖시험을 치르다/치다 ❖시험을 보다 *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න 🤍🌿👨🏻🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*

🏷️ක්ෂේත්‍රයේ ප්‍රවීන ගුරුවරුන් නිර්දේශ කරන ලද ලංකාවෙ වැඩිම පිරිසක් මිලදී ගන්නා කොරියානු භාෂා සිංහල පරිවර්තන ස්වයං අධ්‍යන පෙල පොත දෙක දැන් *Futute Dream Book Shop* වෙතින් මිලදීගත හැකිය💙🇰🇷 *Order Now 🪀0787997094*


*💙🇰🇷කොරියන් භාෂාවේ "ගණින නාම පද" (counting nouns) හෝ "කලන නාම පද" යනු දේවල් ගණන් කිරීමේදී භාවිතා කරන විශේෂ නාම පද වේ. කොරියන් භාෂාවේදී බොහෝ විවිධ වර්ගවල වස්තු, සත්ත්වයන්, පුද්ගලයන්, ආදිය ගණන් කිරීමට වෙනම ගණින නාම පද භාවිතා වේ.🤍🇰🇷* - *මෙහි කීපයක් පහත දැක්වේ:👇* *කොරියන් ගණින නාම පද | අර්ථය | උදාහරණයක්* 01- 명 (myeong) - පුද්ගලයන් සඳහා - 세 명의 학생 (මහත්මයෝ තුන් දෙනෙක්) 02- 마리 (mari) - සත්ත්වයන් සඳහා - 고양이 두 마리 (පූසන් දෙකක්) 03- 개 (gae) - පොදු වස්තු සඳහා - 사과 한 개 (ඇපල් එකක්) 04- 대 (dae) - වාහන සඳහා - 차 한 대 (මෝටර් රථය එකක්) 05- 권 (gwon) - පොත් සඳහා - 책 두 권 (පොත් දෙකක්) 06- 장 (jang) - පත්‍ර/පිටු සඳහා - 종이 세 장 (කඩදාසි තුනක්) 07- 병 (byeong) - බෝතල් සඳහා - 물 한 병 (ජල බෝතලයක්) 08- 송이 (song-i) - මල්/කොළ for clusters - 꽃 다섯 송이 (මල් පහක්) 09- 벌 (beol) - ඇඳුම් සඳහා - 옷 한 벌 (ඇඳුම් එකක්) 10- 채 (chae) - නිවෙස් සඳහා - 집 한 채 (නිවසක් එකක්) *කොරියන් භාෂාවේදී එකතු කරන්නා (native Korean numbers හෝ සංඛ්‍යාත ගණනාව (Sino-Korean numbers)) යොදා ගන්නා ආකාරය වස්තුව අනුව වෙනස් වේ. උදාහරණයක් ලෙස:👇* - 한국 사람 세 명 있어요. (කොරියන් මිනිස්සු තුන් දෙනෙක් සිටී.) - 고양이 두 마리 봤어요. (පූසන් දෙකක් දැක්කා.) *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න 🤍🌿👨🏻🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*

වැදගත් කොරියන් ග්‍රැමර් නිර්වචන💙🌻🇰🇷💥 ✨️달라고 and 주라고 වෙනස✨️ 👉 도와 달라고 = උදව්ව මටම ඉල්ලනවනම්🔥💉 * ලිහාන් මහත්තයා මට කදු නගින්න උදව් කරන්න පුලුවන්ද 🇰🇷 👉 돠와 주라고 = උදව්ව වෙන කෙනෙක්ට ඉල්ලද්දි🔥💉 * ලිහාන් මහත්තයො තුවාන්ට කදු නගින්න උදව් කරන්න පුලුවන්ද 🇰🇷 금방 - මේ දැන් (අනාගත කාලෙන් අවසන් වෙනව * ඉක්මනට කියලත් තේරුමක් තියෙනව. ( ඒක ආවොත් අතීතෙනුත් ඉවර වෙනව) 방금 - මේ දැන්. (අතීතෙන් අවසන් වෙනව *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න 🤍🌿👨🏻🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*

*කොරියාවේ රැකියා වර්ග*, *සිංහල* සහ *කොරියන් අකුරු (Hangul)* දෙකම සමඟ මෙන්න👇: --- 🇰🇷 *කොරියාවේ භාවිතා වන ප්‍රධාන රැකියා වර්ග* (*한국에서 일반적으로 사용되는 직업 종류*) --- 🏭 *කාර්මික ක්ෂේත්‍රය (제조업 - Manufacturing)* - නිෂ්පාදන සේවකයෝ – 생산직 근로자 (*saengsanjik geunroja*) - යන්ත්‍ර මෙහෙයුම්කරුවන් – 기계 조작원 (*gigye jojagwon*) - ගුණාත්මක පරීක්ෂකයන් – 품질 검사원 (*pumjil geomsawon*) - නඩත්තු කම්කරුවන් – 정비공 (*jeongbigong*) --- 🚜 *ගොවිතැන හා ගෙවතු (농업 - Agriculture)* - ගෙවතු සේවකයෝ – 비닐하우스 노동자 (*binilha-ouseu nodongja*) - අස්වනු රැස් කිරීම – 수확 노동 (*suhwak nodong*) - සත්ව පරිපාලනය – 축산업 근로자 (*chuksaneop geunroja*) --- 🐟 *ධීවර කර්මාන්තය (수산업 - Fisheries)* - මාළු සකස් කිරීම – 생선 가공 (*saengseon gagong*) - බෝට්ටු සේවකයෝ – 선원 (*seonwon*) - මත්ස්‍ය ගබඩා – 냉동 창고 직원 (*naengdong changgo jigwon*) --- 🧹 *සේවා ක්ෂේත්‍රය (서비스업 - Service)* - නිවෙස් පිරිසිදුකරණය – 청소부 (*cheongsobu*) - බෙදාහැරීම් සේවය – 배달원 (*baedalwon*) - කුස්සිය / සේවකයෝ – 주방 보조 (*jubang bojo*) --- 🛠️ *තාක්ෂණික රැකියා (기술직 - Technical)* - වෙල්ඩින් – 용접공 (*yongjeopgong*) - විදුලි කාර්මික – 전기 기술자 (*jeongi gisulja*) - වායු සමීකරණ – 에어컨 기술자 (*eeokeon gisulja*) --- 🏥 *සෞඛ්‍ය සේවය (보건 - Health)* - හෙදියෝ – 간병인 (*ganbyeongin*) - වයස්ගත හා ආබාධිත සේවය – 요양 보호사 (*yoyang bohosa*) *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න 🤍🌿👨🏻🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*

පොතේ වැදගත් ව්‍යාකරණ❤️🇰🇷☘️✨* 👑️. (이)나 හෝ/ නැත්නම් / වඩාත් 👑️. 지요 = නේද 👑️. 고 = කරලා/ සහ/ අතර ( වාක්‍ය දෙකක් අතර සම්බන්ධ ය ගොඩනැගීම ටද බාවිතා කරයි ) 👑️. 는것 කරන දෙය / වන දෙය 👑️. 는 데 /(으)ㄴ 데 = නේ 👑️. (으) ㄹ까요 කරනවද/ කරන්නද 👑️. (으) 면안되다 = කලාම හරියන්නේ නැ / කරන්න එපා 👑️. (으),니까= නිසා 👑️. ( 으) 시 යම් ක්‍රියාපදයක් මූල අවස්තාවේ දී එය ගෞරව තත්වය ට පත් කිරීමට යොදා ගැනේ 👑. 아야 / 어야 되다 / 하다 = කල යුතුයි 👑️. (으) 면서 කරමින් / කරන ගමන් / කරන අතර 👑️. 기쇱다 / 어렵다 = කිරීම පහසුයි / කිරීම අපහසු යි 👑️. 마다 = පාසා 👑️. 았으면 / 었으면 좋겠다 = කලානම් හොදයි / උනානම් හොදයි 👑️. ( 으) ㄴ후에 කලාට පස්සේ 👑️. 지 마세요 කරන්න එපා 👑️. (으) 면 කලාම කරනවනම් 👑️. ㅂ/ 습니다, ㅂ 습니까 👑️. ( 으 )려고 කරන්න 👑️. (으 ) 면 되다 කලාම හරි 👑️. (으) 로 තුලට, වෙතට,ට, යෙන්, කින් 👑️. (으) 십시오 කරන්න / කරමු 👑️.(으)ㄹ 수 있다/없다 = කරන්න පුළුවන් / කරන්න බැහැ 👑️. (으) 려면 කරන්න ම් *දෙවනි පොතේ වියාකරන ටික* 🇰🇷지만 -නමුත් 🇰🇷보다 - වඩා (ක්‍රියාපදය ක් විදියට ආවොත් බලනවා ) 🇰🇷 (으)ㄴ - කල /කරපු/ උනු (අතීත ) 🇰🇷아 서 / 어서 කරලා/ කරලා නිසා 🇰🇷껬 - අනාගත කාල ප්‍රත්‍ය 🇰🇷는 = කරන / වන (වර්තමාන ) 🇰🇷는 게 어때요 = කරන එක කොහොමද / වන එක කොහොමද 🇰🇷고 나서 = කරලා ඉවර වෙලා / කලාට පස්සේ 🇰🇷잖아요 -= නේ 🇰🇷는/ 은 것 같다 = කරනව වගෙයි වනව වගෙයි 🇰🇷ㄴ / 는것 같다 = කලා වගෙයි උනා වගෙයි 🇰🇷 아 /어 보이다 = කියල පේනවා, වගේ පේනවා 🇰🇷게/ 에게/ 한데 = ව/ ගෙන්/ ට /ලෙසට/ ආකාරය ට/ තත්වය ට 🇰🇷(으) ㅂ시다 = කරමු 🇰🇷는 동안 = කරන කාලය පුරාවට / කරන කාලය තුරාවට / කරන කාලය තුල 🇰🇷는 / (으) ㄴ 편이다 = කරන හැඩයි / වන හැඩයි 🇰🇷 다고 하다 = කියලා කියනවා / කරනවා කියලා කියනවා 🇰🇷자고 하다 = කරමු කියලා කියනවා 🇰🇷(으) 라고 하다 = කරන්න කියලා කියනවා 🇰🇷 냐 고 하다 = කරනවද කියලා අහනවා 🇰🇷 (으) 로 = තුලට /වෙතට / ට/ යෙන් / කින් 🇰🇷 고 = කරලා ( යම් කිසි ක්‍රියාපද දෙකක් සම්බන්ධ කිරීමට ද බාවිතා වේ ) 🇰🇷 고 있다 = කරමින් ඉන්නවා 🇰🇷 는 지 알다 = කරනවද කියලා දන්නවා 🇰🇷는 지 모르다 = කරනවද කියලා දන්නේ නැහැ 🇰🇷( 으)ㄹ 것 같다 = කරාවි වගේ වේවි වගේ ( අනාගත කාල) 🇰🇷 아 /어 놓다 = කරලා තබනවා 🇰🇷 지요 = නේ/ නේද 🇰🇷 거든요 = නේ 🇰🇷아 지다 / 어지다 = වනවා ( ගෞරව/ සාමාන්‍ය / පහත් බේදයක් නැත ) 🇰🇷 는 데요 = කලයුතුයිනේ / කරනවානේ 🇰🇷 기 전에 = කිරීමට පෙර 🇰🇷 도록 하다 = ලෙසට / ආකාරය ට/ තත්වය ට කරනවා 🇰🇷게 되다 = ලෙසට /ආකාරය ට/ තත්වය ට පත්වනවා 🇰🇷는 것이 중요하다 = කරන එක වැදගත් / වන එක වැදගත් 🇰🇷(으) ㄹ 것이다 = කරන එකක් වනවා 🇰🇷(으) ㄴ 적이 있다 = කරල තියනවා 🇰🇷(으) ㄴ 적이 없다 = කරලා නැහැ ❤지 않도록 조심하다 = නොවන ලෙසට ප්‍රවේශ ම් වනවා ❤(으)ㄹ 수 있다 = කරන්න පුලුවන් ❤기 때문에 = නිසා/ වන නිසා (වර්තමාන කාල වාක්‍ය සමග යෙදේ ) ❤(으)ㄴ 덕분에 = නිසා / වූ නිසා (අතීත කාල වාක්‍ය සමග යෙදේ) ❤기로 하다 = කරන්න දාගන්නවා / කරන්න තීරණය කරනවා *NJ with Korea💙🇰🇷👨🏻🎓✨*

අපේ කොල්ලො කෙල්ලන්ගෙ කදුළු කතා වලට ලස්සන අනාගතයක් හදපු තැනක්😍❤️.පඩිපෙලෙන් පල්ලෙහාට සතුටින් ආපු කී දෙනෙක්ගේ ජීවිතය වෙනස් කරලා තියෙයිද❤️🇰🇷🫡 අදින් පස්සෙ CBT එක්සෑම් ඉවරයි.ආයෙ මේ හෝල් එකේ එක්සෑම් එකක් තියන්නෙ නෑ UBT එක්සෑම් හෝල් එක මාලඹේට අරන් යනවා කියලා ආරංචිය තියෙන්නෙ.🥺🇰🇷❤️


*🤍🌿කොරියානු සමාන පද🤍🌿* 1 | 시작하다 | 개시하다 | ආරම්භ කිරීම 2 | 끝나다 | 마치다 | අවසන් වීම 3 | 아름답다 | 예쁘다 | ලස්සන 4 | 빠르다 | 신속하다 | ඉක්මන් 5 | 느리다 | 천천히 | අයැදි 6 | 행복하다 | 기쁘다 | සතුටු 7 | 슬프다 | 우울하다 | දුකෙන් 8 | 어렵다 | 힘들다 | අමාරු 9 | 쉽다 | 간단하다 | ලේසි 10 | 고치다 | 수리하다 | අලුත්වැඩියා 11 | 사다 | 구입하다 | මිලදී ගැනීම 12 | 팔다 | 판매하다 | විකිණීම 13 | 말하다 | 이야기하다 | කතා කිරීම 14 | 듣다 | 청취하다 | ඇසීම 15 | 걷다 | 보행하다 | පයින් යනවා 16 | 뛴다 | 달리다 | දිවීම 17 | 쓰다 | 작성하다 | ලිවීම 18 | 보다 | 관찰하다 | නරඹන්න 19 | 만들다 | 제작하다 | සාදන්න 20 | 깨끗하다 | 청결하다 | පිරිසිදු 21 | 더럽다 | 지저분하다 | පැළැන්චි 22 | 싸다 | 저렴하다 | අඩු මිල 23 | 비싸다 | 고가이다 | මිල අධික 24 | 바쁘다 | 분주하다 | රැකියාගත 25 | 조용하다 | 한적하다 | නිහතමානී 26 | 시끄럽다 | 소란스럽다 | ශබ්ද 27 | 강하다 | 튼튼하다 | ශක්තිමත් 28 | 약하다 | 연약하다 | දුර්වල 29 | 크다 | 거대하다 | ලොකු 30 | 작다 | 소형이다 | පොඩි 31 | 덥다 | 뜨겁다 | උණුසුම් 32 | 춥다 | 차갑다 | සීතල 33 | 위험하다 | 위태롭다 | අවදානම 34 | 안전하다 | 안심하다 | ආරක්ෂිත 35 | 좋다 | 훌륭하다 | හොඳ 36 | 나쁘다 | 불량하다 | නරක 37 | 자주 | 흔히 | නිතර 38 | 가끔 | 때때로 | කලාකෙරු 39 | 항상 | 늘 | සැමවිට 40 | 지금 | 현재 | දැන් 41 | 오늘 | 금일 | අද 42 | 내일 | 명일 | හෙට 43 | 어제 | 전일 | ඊයේ 44 | 학생 | 수험생 | ශිෂ්‍ය 45 | 선생님 | 교사 | ගුරු 46 | 회사 | 직장 | රැකියා ස්ථානය 47 | 일 | 업무 | වැඩ 48 | 음식 | 요리 | ආහාර 49 | 물 | 식수 | වතුර 50 | 집 | 주택 | නිවස *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න 🤍🌿👨🏻🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*

🆘️ 기 대문에 vs 기 덕분에 (නිසා) ☑️ 기 대문에 (නිසා,හින්දා) යම් කිසි සිදුවීමකට බලපෑ හේතුවක් 'නිසා' යන්න අදහස් වේ.මෙය ක්‍රියාපද හා නාමපද දෙකටම යොදාගත හැකිය. ❇️약속이 있기 대문에 못 놀아요. ⭕පොරොන්දුවක් තියෙන නිසා සෙල්ලම් කරන්න බෑ ❇️저는 일을 잘하기 대문에 돈 많이 벌어요. ⭕ මම වැඩ හොදින් කරන නිසා සල්ලී ගොඩක් උපයනවා. ❇️어제 피곤했기 대문에 집에서 쉬었어요. ⭕ ඊයේ මහන්සි උන නිසා ගෙදරටවෙලා විවේක ගත්තා. ☑️ 으)ㄴ 덕분에 (නිසා,හින්දා) යම්කිසි සිදුවීමකට බලපෑ හේතුව 'නිසා,ස්තූතිවන්ත වෙන්නට'අදහස් වේ.මෙය ක්‍රියාපද සදහා පමනක යොදාගෙන ක්‍රියාපදයේ ප්‍රතිඵලය ධනාත්මක ස්වරූපයක් ගනී.(අතීත) ❇️에제 엄마 만난 덕분에 마음에 좋어요. ⭕ඊයේ අම්මා මුනගැසුනු නිසා හිතට හොදයි. ❇️시간이 간 덕분에 일자리를 찾았어요 ⭕වෙලාව ගිය එකට ස්තූතිවන්ත වෙන්න රැකියාවක් සොයාගත්තා. ❇️저는 일을 잘한 덕분에 돈 많이 벌았어요 ⭕මම වැඩ හොදින් කරපු නිසා සල්ලි ගොඩක් ඉපයුවා. *තව කෙනෙක්ට ඉගෙනගන්න ශෙයාර් කරන්න 🤍🌿👨🏻🎓🤘🏻* 🅚🅞🅡🅔🅐🅝 🅓🅐🅖🅐🅨🅐❤️🌻🇰🇷💫 *අපේ Channel එකත් Follow කරල තියාගන්න.ස්තූතියි🩷🫂🇰🇷✈️*