සිසුල්කා 2025 A/L 2nd Group
සිසුල්කා 2025 A/L 2nd Group
February 8, 2025 at 08:37 AM
*‼️ SFT - Theory Class | විද්‍යුතය ඉගැන්වීම හා චුම්භකත්වය ඇරඹීම.* ❛❛ පෙබ.09 වන ඉරිදා පෙ.ව.10.30 - 01.30 දක්වා රත්නපුර සිසුල්කා ආයතනයේ දී ❞ උසස් පෙළ විභාගයට අත්‍යවශ්‍ය විද්‍යුතය + චුම්භකත්වය කොටස් අංග සම්පුර්ණව ආවරණය කර ගැනීමට සියලු සිසුන් සම්බන්ධ වෙන්න. Theory පන්තිය අවසන් වීමෙන් අනතුරුව *Revision* පන්තිය පැවැත්වේ. *‼️ SFT - Revision Class | කෝණික චලිතය ඇරඹීම.* ❛❛ පෙබ.09 වන ඉරිදා ප.ව.02.00 - 04.30 දක්වා රත්නපුර සිසුල්කා ආයතනයේ දී ❞ කෝණික චලිතය පාඩම අපහසු සිසුන්ට Revision පන්තිය තුළදී අංගසම්පූර්ණව කෝණික චලිතය පාඩම ආවරණය කර ගැනීමට හැක. නවක සිසුන්ටද සම්බන්ධවීමට හැක. ඔබගේ මිතුරන් මේ පිළිබදව දැනුවත් කරන්න. 🔻Our Whatsapp Group https://chat.whatsapp.com/KeXghcXgEY8DARG6ifCpYO *මලිත් වාසලගේ | SFT* *විශ්වාසය සොයා පැමිණෙන්න.*

Comments