⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
January 25, 2025 at 02:13 PM
ජීවිතේ සමහර සිදුවීම් සිද්ද වෙන්න පුළුවන් අපි නොහිතන වෙලාවක අපි නොහිතන විදිහට. හැබැයි අපිට ඒ හැමදේම දරාගෙන ඉන්න වෙනවා. මොකද දරා ගැනීමක් තියෙන තැන තමයි කවද හරි සැනසීමක් තියෙන්නේ 🙂‍. Sayuu
❤️ 👍 5

Comments