⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02 WhatsApp Channel

⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02

2.2K subscribers

About ⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02

මිනිස්සුන්ට නෙවෙයි, මිනිස්සු එක්ක හිනාවෙන්න.😊🩷 ලස්සන එතකොට. ! 💙🌻

Similar Channels

Swipe to see more

Posts

⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
3/1/2025, 3:20:02 AM

ලස්සන අද දවසේ..❤️ ඔයාගේ ජීවිතය ලස්සනට ගොතන්න.😍 සුභ උදෑසනක් ❤️

Post image
Image
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/28/2025, 3:02:57 PM

🅽🅴🆆🆂 🅰🅻🅴🆁🆃 ✅ ➖ ඉන්ධන මිල සංශෝධනය පිළිබඳව ලංකා ඛණිජ තෙල් සංස්ථාව නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව මාසිකව සිදුකරනු ලබන ඉන්ධන මිල සංශෝධනය මෙවර සිදු නොවන බව එම සංස්ථාව පවසයි. ➖ https://chat.whatsapp.com/Icn6jzelef35vXCE1zEdSa ʏᴏᴜʀ ғᴀᴠᴏʀɪᴛᴇ ɴᴇᴡs ɢʀᴏᴜᴘ 🍃 ᴄʜᴀᴀɴᴜʙ ⭐⭐

⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/27/2025, 11:55:46 PM

ඔයා බලාපොරොත්තු වෙන විදිහට , ඔයා ආස කරන විදිහට , හැමදේම හොඳින් සිද්ධ වෙනවා . 🌻 සුබ උදෑසනක් ලස්සන ළමයෝ. 🌼✨

Post image
❤️ 1
Image
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/24/2025, 3:39:18 PM

ඔටෝ එන්නේ 😀

Post image
😂 ❤️ 3
Image
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/25/2025, 5:34:55 AM

💯

Post image
🙏 1
Image
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/25/2025, 5:40:10 AM

සෑම දෙයක්ම අපට පාලනය කළ නොහැක.එම නිසා ඇතැම් දේවල් ගැන අනවශ්‍ය ලෙස සිතමින් ඔබේ මනස පීඩාවට පත්කර ගැනීමෙන් පලක් නැත.

Post image
🙏 2
Image
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/25/2025, 3:17:51 PM

හොඳ මිනිස්සු හොයන්න යන්න ඕනි නෑ.. ඔබ හොඳ මිනිසෙකු වෙන්න එතකොට , හොඳ මිනිසුන් ඔබව සොයාගෙන ඒවි. 𝖣𝖠𝖨𝖫𝖸 𝖰𝖴𝖮𝖳𝖤𝖲

Post image
❤️ 1
Image
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/24/2025, 3:35:42 PM

ඔයා වෙනුවෙන් Time ගන්න ! ඔයාව ආයෙත් ඉහළට අරන් එන්න Time ගන්න ! කලබලයක් නෑ ! තරඟයක් නෑ ! හෙමින් හෙමින් ආයෙත් ඔයාව මුල ඉඳන් හදන්න ! - Gumiho's Diary -

Post image
❤️ 1
Image
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/24/2025, 1:43:25 AM

ඔබේ සුව පහසුව උදෙසා වර්ථමානයේ කම්මැලිකමට ඇති ආශාව, අනාගතයේදී ඔබට ඇති ශක්තියද මුලුමනින්ම උදුරා දමයි.

Post image
❤️ 1
Image
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
2/26/2025, 12:50:12 AM

අනිවාර්යයෙන්ම 💯

Post image
❤️ 3
Image
Link copied to clipboard!