⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
January 26, 2025 at 12:42 AM
අද දවසෙ ඔයා ඔයාට වගේම අනිත් අයටත් ආදරය කරුණාව දෙන්න .🎶🩷
මේ ජීවිතේ හැමදෙයක්ම තාවකාලිකයි.
අපිට හෙට දවස ගැන තියෙන්නෙ බලාපොරොත්තුවක් විතරයි.⭐💐
ඉතින්..අද දවස ඔයා ඔයාව සතුටින් පුරවන්න.ඒ වගේම අනිත් අයට දෙයක් කියද්දී කරද්දි හොඳට හිතන්න.මොකද ඔයාට වගේම එයාලටත් හෙට දවස කියන්නෙ බලාපොරොත්තුවක් විතරක් නිසා.
ඔයා සතුටින් ඉන්නවා වගේම අනිත් අයගෙ හිතටත් පුංචිම හරි සතුටක් එක්කරන්න.💫❤️
අද දවසේ සතුටින් ඉන්න.💫❤️🌏
Peshu
❤️
7