⭕ •|• ᴄʜᴀᴀɴᴜʙ ᴏғғɪᴄɪᴀʟ •|• ⭕ 02
January 27, 2025 at 02:09 PM
තමාට අවාසි වන බව දැනෙද්දි පෙනෙද්දී නිවැරදි පැත්තේ හිටගන්න තරම් හදවතේ සාක්ෂියට ගරු කරන මිනිස්සුන්ට කෙදිනක හෝ සොබාදහම නීතිය සලකනවා සාධාරණව අකුරටම පොලියක් එක්කම.
කන්දක් නැග්ගොත් පල්ලමක් අනිවාර්යයෙන්ම බැසිය යුතුය.
නුස්රත්
❤️
9