
Mr A/L SCIENCE
January 26, 2025 at 07:13 AM
*ඇදි තන්තුවක ඇතිවන ස්ථාවර තරංග රටා* ✨
දෙකෙළවරින් දෘඪව සම්බන්ධ කර ඇති ඇදි තන්තුව තීර්යක් ලෙස කම්පනය කළ විට එම තන්තුව තුල තීර්යක් ස්ථාවර තරංග ඇතිවෙනවා.
මේකෙදි වෙන්නේ අපි කම්පනය කරන්කොට ඇති වෙන තරංගයයි ඒක අනික් කෙළවරේ දෘඪ මායිමේදී පරාවර්තනය වෙලා එන තරංගයයි අධිස්ථාපනය වෙලයි මේ ස්ථාවර තරංග රටා ඇතිවෙන්නේ.
මූලිකය කියන්නේ දකින්න පුලුවන් කුඩාම තරංග රටාව. ඊට පස්සේ හම්බෙන ඒවට පිළිවෙලට උපරිතානය විදිහට කියනවා 🙂↔
⚪ *යාලුවන්ටත් Share කරන්න*
✅ *Follow*
https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08
❤️
9