
Mr A/L SCIENCE
3.5K subscribers
About Mr A/L SCIENCE
Science වෙනස්ම විදිහකට Presented by ⚪ *Viranga Jayawardena* Engineering Student University Of Moratuwa *[Kaluthara District 3rd | 2022 A/L Maths]* _*Follow Us On*_ • *Whatsapp* 💕 https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08 • *Telegram* 💕 https://t.me/mralscience • *Youtube* 💕 www.youtube.com/@MrALScience • *Tiktok* 💕 tiktok.com/@mralscience?_t=8gmD8miKcNz&_r=1 *Contact* ✅ *Email* [email protected] ✅ *Contact* 076 598 85 73
Similar Channels
Swipe to see more
Posts

*වායුමය මාධ්‍යක අන්වායාම තරංගයක් ප්‍රචාරණය වෙන විදිහ* ☄️ අනික් කතා හැම එකක්ම තීර්යක් තරංග වගේම තමයි. එකම වෙනස මේක්දී අංශු කම්පනය වෙන්නේ තරංගයෙන් ශක්තිය ප්‍රචාරණය වන දිශාවටමයි. මේ හින්දා යම් මොහොතක් සැලකුවම අංශු එකට එකතු වෙච්ච තැනුයි, අංශු ඈත්වෙච්ච තැනුයි ඇතිවෙනවා. මේ විදිහට අංශු ඒකරාශි වෙච්ච තැන් සම්පීඩන විදිහටත් අංශු ඈත්වෙච්ච තැන් විරලන විදිහටත් හදුන්වනවා. ❤️✨ *Follow* ✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08

*පොඩි වෙනස් වැඩක්* 🫣 මේ වාහනේ ඒකාකාර ප්‍රවේගයකින් යනවනම් විශාලත්වය කොච්චරද? Video එකෙන් අරගන්න. උත්තරේ 30 cms⁻¹ එන්න ඕනා. 😌 *Follow* ❤️✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08

Second Semester Project ✅ Automated remote controlled fertilizer distribution System 🧑🌾 🌾 *Quality Youtube Video* ✨ https://youtube.com/shorts/1pv6cEe63io?feature=shared Follow ✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08

❤️✨ *Follow* ✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08


MSE Careers Day 2025 ♥️✨ Career Day for Materials Science Engineering Undergrads 🧑🎓🔬 – Connecting Students with Industry 🏭🤝 to Kickstart Their Careers 🚀. Follow ✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08


Sometimes History Repeats it self ✨ ඔය Photo එක ගන්නකොට ඒ තාත්තා කවදාවත් හිතන් නැතුව ඇති තමන්ගේ පුතෙකුත් එතැනම Photo එකක් ගහයි කියලා 💖 *Follow* ✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08


*වෙනස් වර්ණ වලින් සූර්යාලෝකයේ තාපය උරාගන්නා ආකාරය* ☀️🔥 ඇත්තටම අපි පාටක් දකිනවා කියලා වෙන්නේ මොනවහරි දේකට සුර්‍යාගේ සිට එන ආලෝක කිරණ වැටුනම එයා කොයි විදිහටද ඒ ආලෝකය අවශෝෂණය කරගන්නේ හෝ පරාවර්තනය කරන්නේ කියන එක. උදාහරණයක් විදිහට අපි දකින කෙනා වැඩිපුර සූර්යාලෝකය පරාවර්තනය කරන කෙනෙක් නම් ඒ දේ අපිට පේන්නේ ලා පාටවල් වලට ( සුදු, ලාකොල). අපි දකින කෙනා වැඩිපුර සූර්යාලෝකය අවශෝෂණය කරගන්න කෙනෙක්නම් එයාව පේන්නේ අදුරු පාටවල් වලට ( කලු, තද නිල්, දම්). මේ අවශෝෂණය කරගන්න සූර් යාලෝකය තාපය බවට පරිවර්තනය කරගන්න නිසා අදුරු පාටවල් වැඩිපුර තාපයක් ලබාගන්නවා ලා පටාවල් වලට වඩා. 🌱 උඩ දෙවෙනියට තියෙන්නේ තාප සංවේදී කැමරාවකින් (Thermal Camera) ගන්න Photos වල රතු/කහ පාටින් පෙන්නන්නේ වැඩිපුර තාපයක් උරාගන්න තැන්. නිල්/කොළ පාටවල් වලින් පෙන්නන්නේ අඩුවෙන් තාපය උරාගන්න තැන්. 👕 ඒක තමයි කියන්නේ රස්නේ අව්වේ යන වෙලාවට ලා පාටවල් අදින්න කියලා. ලාපාටවල් වලින් වැඩිහරියක් සූර් යාලෝකය පරාවර්තනය කරන නිසා අඩු තාපයක් උරාගෙන ඔයාට දැනෙන රස්නේ ගතිය අඩු කරනවා. ඕකෙම අනිත් පැත්ත සීත කාලෙට අදින්න ඕනා තද පාටවල්. තද පාටවල් වැඩිපුර සූර්යාලෝකය උරාගන්න නිසා පොඩි සූර්යාලෝකයක් තිබ්බත් හොද රස්නයක් ලබාදෙනවා 💫✨ *Follow* ✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08


*විනාඩි දෙකෙන් මොරටුව කැම්පස් එක ඇතුලේ රවුමක් ගහමු* ♥️✨ ආයේ පාඩම් වැඩ වලට බහිමු 🤨 *Quality Youtube Video* 🎥 https://youtube.com/shorts/6IWEZ1hUeW0?feature=shared *Follow* ✨ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08

පැත්තෙන්ම ඒකාකාරව ඇවිල්ලා ගෝලාකර දැල්ලක් (පොටෝ එකට රවුමට පෙනුනට ඇත්තටම ගෝලාකාරයි දැල්ලක්) විදිහට හැම අතටම යන විදිහට ඉටිපන්දම දැවෙනවා. සරලවම කියනවනම් උඩට Push එකක් දෙන්න උඩුකුරු තෙරපුම නෑ ගුරුත්වයක් නැති නිසා *Follow*❤️ https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08

වම් පැත්‍තේ තියෙන්නේ සාමාන්‍යයෙන් අපි දකින ඉටි පන්දමක් දැල්වෙන විදිහ. දකුණු පැත්‍තේ තියෙන්නේ ශුන්‍ය ගුරුතවයක් යටතේ (ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍රයක් නැති වෙලාවට) ඉටි පන්දමක් දැල්වෙන විදිහ. ඒ වෙලාවට සාමන්‍යෙන් වගේ නෙමෙයි නිල් පාට දැල්ලක්. රවුමට දැල්වෙන්නෙත් මෙහෙම වෙන්න හේතුව මොකක්ද? සාමන්‍යෙන් පෘථිවියේදී ඉටි පන්දම දැල්වෙනකොට පහළ ඉදන් උඩට Oxygen එනකොට දහනයෙන් ප්‍රතිඵල වන CO₂, ජල වාෂ්ප උඩට යනවා. මේකට හේතුව වෙන්නේ තාපය නිසා රත්වෙන වායුවල පරිමාව වැඩි වෙන නිසා ඒ මත ඇතිවෙන උඩුකුරු තෙරපුව වැඩිවෙනවා. මේ හින්දා දැල්ල උඩට යනවා පේනවා. ඔය දැල්ල කහ පාට වෙන්න හේතුවනම් අසම්පූර්ණ දහනය. ඒ කියන්නේ දහනය වෙන්න අවශ්‍ය Oxygen ප්‍රමාණය අඩුවීම නිසා CO₂, ජල වාෂ්ප වලට අමතරව වෙනත් කාබන් අංශුත් ලැබෙන එක. මේ වෙනත් කාබන් අංශු නිසයි සාමන්‍යයෙන් ගින්දර දැල්ල කහ පාට. දැන් බලපු ශුන්‍ය ගුරුත්වය යටතේ රවුමට ඉටිපන්දම් දැල්ල හැදෙන්නේ ඇයි කියලා. ගුරුත්වයක් නෑ කියන්නේ, උඩුකුරු තෙරපුමක් ඇතිවෙන්න විදිහක් නෑ. මෙතනදීත් වායු අංශු රත්වෙලා පරිමාව වැඩිවෙනවා. ඒ වුනට වැඩක් නාඅ කලින් වගේ උඩට යවන්න උඩුකුරු තෙරපුමක් නෑ. ඒ කිව්වේ g එකක් නෑ. මේ හින්දා O₂ වායුව හැම පැත්