
Mr A/L SCIENCE
February 3, 2025 at 08:14 AM
*පරමාණු වල මේ වෙනකොට ලබාගෙන තියෙන වැඩිම Resolution එකක් තියෙන පින්තූරය*
මේ පොටෝ එක praseodymium orthoscandate (PrScO₃) නියදියක් මිලියන 100 ගුණයක් විශාලනය කරලා ගත්තු පොටෝ එකක්. ඔය ඩොට් ඩොට් වගේ තියෙන්නේ පරමාණුක දැලිසේ පරමාණු ✨🤍
✅ *Follow*
https://whatsapp.com/channel/0029Va9E7uPLNSa9kcZ5ej08
❤️
😮
👍
14