Story නිම්නය....✍️❤️📖
February 9, 2025 at 01:32 PM
විසේකාරී ඈ💞✨😍
°°දඩබ්බර කඩවසම් පිරිමි ළමයෙකුගේ හා හුරුබුහුටි විසේකාර ගැහැණු ළමයෙකුගේ ප්‍රේමණීය කථාංගය°°
▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁▁
4️⃣2️⃣ කොටස🍃🥰
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
https://whatsapp.com/channel/0029Vab6duQ3AzNJbLSvWI3G/3258
_කලින් එපිසෝඩ් එක ඔනීනම් ඉහත ලින්ක් එක ටච් කරන්න👆_
┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉┉
පහන්දි හා හිරුනි ඔෆිස් එකෙන් ඕෆ් වෙලා යද්දි ටිකක් රෑ උනා..
🎀අදනම් ටිකක් රෑ උනා නේද හිරූ..
🎗️ඔව් අනේ..යද්දි කෑම දෙකක් අරන් යමුනේ..ගිහිම් උයන්නත් කම්මලී
🎀ඔයාට පහසු විදියක් කරමු හිරූ🙂
දෙදෙනාම කතාවෙලා ස්කූටියට නැග ටික දුරක් යනවිට ඔවුන්ගේ ගමනට බාදා කරමින් කාර් එකක් ඔවුන් අසල නැවත්තුවේ පහන්දිගේ හිත මදක් ගැස්සෙද්දිය.
🎀හ් හිරු කවු ද
🎗️බය වෙන්න එපා කෙල්ලේ..නිතුන් සර්ගේ කාර් එක මේ...
එවිටයි පහන්දිගේ සිතට සහනයක් දැනුනේ..
🎀💬මේ බූරුවත් අනේ මන්දා.මන් බය උන තරමක්..දෙයියනේ මොනාද මන් මේ හිතන්නේ..ඒ මගේ බොස්..අයියො අයියො පහන්දි ඔය හිතන දෙවල් නවත්තගත්තොත් හොදයි..😿
🎗️නිතුන්..මේ වෙලාවෙ මොකද මේ
🕊️ආ නෑ නිකම්..තනියම යන නිසා මේ ගිහින් දාන්නද අහන්න ආවෙ😁
නිතුන් අකුරු පටල පටල කියද්දි හිරූටනම් කටකොනින් හිනාවක් දාන් පහන්දි දිහා බලද්දි පහන්දි බිම බලාගත්තේ වැරැද්දක් කරලා අහු උන පොඩි ළමයෙක් වගේ.
🎗️කමක් නැ නිතුන් අපි යන්නම්..කෑම ගන්න යද්දි කඩෙටත් ගිහිම් යන්න ඔනි.අනික බයික් එක තියෙනවනේ.ඔයා බොරුවට කරදර වෙන්න එපා..
හිරූ එසේ කියද්දිනම් නිතුන්ගේ මූණ ඇද උනේ වැඩේ හරිගියේ නෑ වගේ සිතමින් ය..
🕊️ආ කමක් නෑ..අපි ඩිනර් එක අරන්ම යමු..
🎗️ඒත් මේ
🕊️යන් යන්..මගෙ පස්සෙන් එන්නකො.ම ගානේ ඩිනර් එක
හිරූ යමක් පැවසීමටත් පෙර නිතුන් කාර් එක වෙත ගොස් හමාරය..හිරූට පහන්දි සමග බයිම් එකට නැග නිතින්ගේ කාර් එක පසු පසින් හොටෙල් එකක් වෙත ගියෙය..
✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰✰
ශාමිත් විහස්ට කෝල්ස් ගත්තද ඔහු 4න් එක ආන්සර් කලේ නැ..බැරිම තැන ශාමිත් විහස්ගේ මවට කෝල් කරන්නේ විහස් ගැන දැන ගැනීමටය.
💜📲haloww ආන්ටී.
👩🏻🦰📲ආ මේ ශාමිත් පුතානේ.මොකො මේ මාව මතක් වෙලා🤭
💜📲අනේ මගෙ සුදු ආන්ටිව මට අමතක වෙන්නෑ..
👩🏻🦰📲අනෙ අනෙ ඉතිම්🤭කියන්නකො මොකො කොල් කලේ පුතේ
💜📲ආන්ටි විහස් ඉන්නවද.මන් කෝල්ස් ගත්තට ආන්සර් කරන්නෑනෙ ඌ..මොන යකෙක් ගහලද දන්නෑ
👩🏻🦰📲මමත් කෝල්ස් ගත්තා පුතා🙂ආන්සර් කරන්නෑනෙ..අංකලුත් තාම ආවේ නෑ..මන් මේ කියට හරි එනකල් කියලා ඉන්නේ..මම හිතුවෙත්..
💜📲මන් බලන්නම්කෝ ආන්ටි බය වෙන්න එපා..
👩🏻🦰📲හරි පුතා..
කෝල් එක විසන්දි කල ශාමිත් බර කල්පනාවකට වැටුනේය.
💜💬මු ගෙදරත් නැත්තම් කොහේ යන්න ඇතිද..මූට ආයෙ යන්න තැනකුත් නෑනේ..මොන හු*ත්තක යනවද කවුද්දා..යන දීපන්කරේක කියලා යන්න බෑද මූට..😡😏
ශාමිත් ඇදුමකුත් දාගෙන පහළට ආවේ මවටත් පවසා විහස් හොයන්න යන්නටය.
💜අම්මා....කෝ ඔයා..
🟣මොකෝ පොඩී..
💜මන් එළියට ගිහිම් එන්නම්ම්ම්..
🟣මේ වෙලාවෙ කොහෙ යන්නද පොඩී..යන දිහාක උදේට යන්න..
💜බය වෙන්න එපා අම්මා.ඉක්මනින් එන්නම්.බායී🤗
🪻අම්මා මූ මේ යන්නෙනම් හොද ගමනක් නෙවේ🤨
💜අනෙ මේ තමුසේ පාඩුවෙ ඉන්නවා අම්මා අවුස්සන්නැතුව..මන් යනො අම්මා
ශාමිත් එසේ පවසා ඉක්මනින් නිවසින් පිටත් උනේ තම අක්කා කුමක් හෝ පවසා අම්මාව අවුස්සයි කියන සාදාරණ බියෙනි😿😂
(ශාමි කොලුවගෙ අක්කව මතකද දන්නෑ😁 *නිකිනි සෝෆියා නාගොඩවිතාරන* අමතක අයට ඔන්න මතක් කලා..)
❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍❍
නිදි දෙව්දුව අහලකවත් නැති හසී තනියම රෑ අහසේ ලස්සනට දිලිසෙන තරු කැට දිහා බලාගෙන බර කල්පනාවක...
🌹💬ඇයි විහස් ඔයා මට මෙහෙම කරන්නේ..අද දවසට එක වචනයක් ආදරෙන් කතා කලාද..උදේ කැම්පස් එකෙන් ගියා ගියාමයි ඔයාගෙන් කෝල් එකක්වත් නෑ🥺මන් මොකක්ද රත්තරන් ඔයාට කරපු වැරැද්ද😓
> ආදරේ කියන්නේ මායාවක්..
> සමහර වෙලාවට මැරෙන්න යන හිත්වලට,
> හරි ලස්සනට පණ දෙනවා.
> තව වෙලාවක පණ තියෙන හිත්,
> මහ කුරිරු විදිහට මරලා දානවා....🙂💔
🌹💬මට ඔයාගෙන් තොර ලෝකයක් නෑ විහස්..අනේ එක පාරක් එකම එක පාරක් කතා කරන්න..මට ඔයාගේ රූපය , කට හඩ අහන්නෙ..දකින්නේ නැතුව එක මොහොතක්වත් ඉන්න බෑ🥺ඒ තරමට මන් ඔයාට ඇබ්බැහිවෙලා ඉන්නේ.😓මෙච්චර ආදරේ කරන මාව ඇයි ඔහොම රිද්දන්නේ..මන් කොහොමද ඔයාගෙ ඔය පුංචි වෙනස්වීම උනත් දරාගන්නේ..🥺මට බැ විහස් මට බෑ..😓මේ හිත නොකිව්වට සෑහෙන්න රිදෙනවා..🥺
> ආදරයට පුළුවන්ද මනුස්සයෙක්ව මෙච්චර අසරණ කරන්න...🙂
> ඔව් පුළුවන්.ආදරෙ කියන්නෙම එක්තරා තැනකදී සිදුවන අසරණ වීමක්😊
කම්මුල් දිගේ රූටාගෙන යන කදුලු බිදු වලට නිදහසේ ගලන්නට ඉඩ දී තවමත් ඇය කල්පනා ලෝකයේ ගිලී ඇත..🥀
ඔන්න එපියක් ගෙනාවෝ😊
විහස්ගේ වෙනස්වීම හසී කොහොම දරාගනීද..?🙂
අදහසක් අනිවාරෙන් කියාගෙන යන්න🙂
කතාව ලියන මං,
පාරූ🎀🪄
❤️
♥️
💖
💗
65