Story නිම්නය....✍️❤️📖
Story නිම්නය....✍️❤️📖
February 15, 2025 at 03:41 AM
*🌗 || නුරාගිනි || 🌓* *කොල්ලො දෙන්නෙක් ආදරයක් මද අතරමං වු කෙල්ලෙක් ~* *පලමුවන දිගහැරුම* " ආශා ඔක අස්සට වෙලා ඉන්නද ආසව, කෙල්ලෙ එන්නෙ නැද්ද එලියට " ආශාගෙ තාත්ත වුන අතුල වාහනෙ විදුරුව ගාවට එබිල කිව්වෙ අද දවසම මෙතන ආශා එනකම් ඉන්න වෙයි කියන හැගිමෙන්. " ඉන්න තාත්තෙ මන් එනවා.." ආශා වාහනෙන් එලියට අඩියක් තිබ්බෙම ආපහු පරණ ඉස්කොලෙට යන්න තිබ්බනම් කියන සිතුවිල්ල ඔලුවෙ හිරකරන්.. "ඔයා අලුත් පන්තිය හොයා ගෙන යනවද දුවෙ..මට ඔයාව අලුත් පන්තියට ගිහිම් දාන්න වෙන එකක් නැ..කෙල්ලෙ..මට හදිසියෙම class එකට යන්න වෙලා..මන් අද ඒ ඉස්කොලෙ relief period එකක් ගත්තනෙ." අතුල කිව්වෙ මෙ දෙ අවිශ්වාසෙන් මොකද ආශාගෙ හිත කැඩෙයි කියල එයාව class එකට දාන්න වැරි වුන නිසා "හොදයි..ඔයා යන්න මන් කොහොමහරි හොයාගන්නම්.." මට කොමත් තාත්තා මාව මෙ වගෙ හලල යන එක පුරුදුයි..මන් ඉස්කොලෙදි විතරයි සතුටින් ඉන්නෙ. ගෙදර ගියාම කුඩුවකට දාල වගෙ අම්මාත් වැඩිය කතාවක් නැනෙ..ආශා තනියම මෙ දෙවල් හිත හිත කොරිඩොව දිගෙ ගියා.. "ආ..සෙරම class එක වගෙ, මගෙclass එක හොයාගන්නෙ කොහොමද කව්රුත් මෙතන නැනෙ මෙතන..මන් හිතම්නෙ එයාල අද ප්‍රදාන රැස්වීමට ගිහින් වෙන්න ඇති" ආශා තමනටම කියා ගත්තා පංති වලට ඔලුව දම දම ගියා කවෘම හරි ප්‍රදාන රැසිවිමට නොගි හිම් ඇති කියල..මොකද සමාන්‍යෙන් ලමයි යන්න ආස නැනෙ ඔකට "ඒ හුත්# අන්න මොකෙක් හරි women or man කෙනෙක් එනො මෙ පැත්තට හංගපන් පගො ඔය බියර් එක අනි අනි ඉක්මනින් please සහො මට අඩු age එකකින් cant go හිර " එතන හිටපු කොල්ලගෙ නම සතිශ්, කොල්ලා ගැනියෙක් වගෙ කැගගහ උඩ පනිද්දි එතන වටෙ හිටපු කොල්ලො සෙරටම බියර් එක කෙසෙ වෙතත් කොල්ලාගෙ හැසිරිමට බකස් ගාල හැමොටම හිනා. "ඔව් ඔව් සති කිව්ව දෙ ඇත්ත මටත් ඌ කිව්ව වගෙ cant go හිර..!! කො කො ඔක උබ් හංගපන්" "අනෙ පලයන් කාටවත් බයෙ මන් මෙහෙ ජිවත් වෙන්නෙ නැ අපි ගැන ඔත්තුවක් දුන්නොත් ඒ කෙනාට අපි කරන දෙ උබ හොදටම දන්නොනෙ.." කෙවින් මනුලගෙ පිටට තට්ටුවක් දාන ගමන්ම කිව්වෙ එයා හරියට එතන ඉන්න මොකෙක්ටවත් බය නැති වග පෙන්වන්න..එත් මනුල නම් දාඩියෙන් නැවිල වගෙ හිටියෙ බයට.. "අයියි අයියො...පකො උබයි මනුලයි ලව් කොර කොර ඉදපන් මායි සතියයි පයිනො එලියට" " ඔව් baby, අපි එලියට jump කලමු " " දැන් නම් හිතෙනො මෙතන , මාත් ඉන්න එක හොදයි කියා මොකද් මන් සතිය එක්ක ගියොත් මු මාව දුශණය කරයිත් දන් නැ හිච්චා වගෙ හිටියට ගැනියෙක් වගෙ ඇතිල්ලෙනො නෙ බං " කවි එහෙම කියාගෙන ආපහු බිම පතබැව්නා.. " ඇයි ඇයි තො පතබැව්නෙ පලයන් පලයන් අපිටත් part දැන්මනෙ මොනො උනත් අපි බය වෙන්න හොද නැ නෙද කෙවින් " " ම්ම්ම්..." " ශ්ශ් dont be කලබල මට පෙන්නෙ අර monster මෙහාට එනො " සතිශ් දොර මුල්ලෙ ඉදන් කිව්වෙ හරියට මියෙක් පුසෙක්ගෙන් හැංගිල ඉන්නො වගෙ. "ඒ ඒ උබල සද්ද කරන් එපා අපි කර කර හිටිය දෙ කරමු" කෙවින් එම කියල ආපහු බියර් බොතලෙ අතට අරන් උගුරු දෙක තුනක් බිව්වා. ආශා class එකට ඔලුව දැන්මා එක තමා කෙල වරෙම තියෙන පංතිය ඔන ජරා වැඩක් එක පල්ලෙ කරන්න පුලුවන් ඒ තරන් එක හොල්මන් වගෙ අනික මුල්ලකට ගිහින් හරිම මුස්ල පාටයි. අයියො දෙවියනෙ මෙතන කොල්ලො ටිකක් බියර් බොනො නෙද සික්..මහ ජරා පටායි..දැන් කොහොමද මෙතනින් නොදැක්ක ගාන්ට යන්නෙ.. එත් මන් බය වෙම්න හොද නැ මන් අහනව මගෙ # - c කොහෙද කියල.කෙල්ල තම්නට මුමුන ගත්තආ. " sorry මන් disturb කරානම්..මට පොඩි උදව්වක් කරනවද !? " "කෙවින්..අන්න මොනොද අහනො" කවි කෙවින් දිහාට හැරුනා එගෙම කියන් "උබල දන්නොනෙ මට කෙල්ලො එක්ක කිසි කතාවක් නැ ඒ නිසා කියපන් එකිට අපි දන් නැ කියල" කෙවින් උඩ බලන් කිව්වෙ හරිම කලකිරිමකින්. ආශාට එකටනම් මල පැන්නා.මෙ වගෙ ලොකු කම් දාපු 𝘀𝗲𝘁 එකක් ආශාට ඔය පලවෙනි පාරට හම්බුනාමයි " ප් හු...උබලගෙන් මන් ඇහුවෙ ඒ class එක කොහෙද කියල නැතුව මෙ කෙල්ලො එක්ක ඇමිනෙන්න එපා කියල කියන්න නෙවෙ " " -මට හුඩු මෙකි බලහල්ලකො උබ දන්නොද කෙල්ලෙ අපි කව්ද කියල " මනුල් කොන්ඩෙ හද හද කිව්වෙ ජනාධිපතිගෙ පුතා plane එකෙන් ගොඩ බැස්ස වගෙ " right right මනුල්.. your ගැස් so mush වැඩි " සතිශ් එක පාරටම අහසින් වැටිච්ච කෙහෙල් ලෙල්ලක් වගෙ කතාව මැද්දට පැන්නා *මතු සම්බන්දයි* *අලුත් කොටසකින් හමුවෙමු..bye bye* > 𝘄𝗿𝗶𝘁𝘁𝗲𝗿 𝗯𝘆 𝗱𝗶𝘄𝘆𝗮𝗮
❤️ ♥️ 💗 31

Comments