උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
February 3, 2025 at 02:38 PM
විශේෂ නිවේදනයක් පෙබරවාරි 4 සම්මන්ත්‍රණය සඳහා මේ වන විට නිබන්ධන ලින්ක් ලබා දී තිබුණද නිබන්ධන ලබා ගැනීමේ අපහසුතාවයක් ඇතිවී තිබේ.. ඊට හේතුව සියලුම සිසුන් එකම අවස්ථාවක නිබන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් system තදබදයක් ඇතිවීමයි.. එබැවින් ඉවසීමෙන් කටයුතු කරන මෙන් ඉල්ලා සිටින අතර මඳ වේලාවක් ඉවසීමෙන් රැඳී සිට නිබන්ධන ලබාගැනීමට උත්සාහ කරන්න.. නිවෙස් වල print machine තිබෙන සිසුන් මේ අවස්ථාවේ නිබන්ධන ලබා ගැනීමට උත්සාහ කිරීමෙන් වළකින්න.. අනිත් සිසුන්ද මඳ වේලාවක් රැඳී සිට නිබන්ධන ලබා ගැනීමට උත්සාහ කරන්න
😂 👍 😢 5

Comments