උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
උසස්පෙළින් පසු නීතිඥ වෘත්තියට
February 6, 2025 at 01:55 AM
🌐පෙබරවාරි 4 පැවති LL.B සම්මන්ත්‍රණයේ ඉතුරු කොටස අද එනම් පෙබරවාරි 6 සවස 2.00 සිට පැවැත්වේ.. සියලු දෙනාම සම්බන්ධ වන්න.. 🌐සමන්ත්‍රණය සඳහා තවමත් ගාස්තු ගෙවා නොමැති නම් හැකි ඉක්මනින් බැංකු රිසිට් යොමු කර අද Live සම්බන්ධ වීමේ හැකියාව ඇත.. 🌐සම්මන්ත්‍රණයට අදාළ රෙකෝඩින් මේ වන විට චැනල් වලට යොමු කර ඇත..

Comments