DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
February 10, 2025 at 02:07 AM
නොහැක තවනම් බලාහිදිනට දුරින් සිට කරනා ඔබේ පෙම තවම දන්නෑ සදවතිය ඇය දිස්නෙ දෙන්නේ ඔබේ ප්‍රේමෙට සයුරු තෙරෙ ලෙස බලාහිදලම විඩාවයි සිත විඩංගුයි මට ඇය දකින්නට එක් නිමේශය දිනක් පාරමි පුරනු කෙලෙසට බලා හිදිනෙමි වසර ගනනක් හමුවෙතැයි දෙදෙනාම අසහක දැන දැනත් සිදුනොවන බව එය මන්ද තවමත් ප්‍රේමයෙන් නුඹ • - - - - - - - - - - - - - - - - • *_සමහරක් ආදර කතා තිබුනා_* *_නොපෙනුනත් සද වටේ ගියපු_* *_තවත් සමහර පිරිමි හිටිය_* *_දැන දැනත් සද වටේ ගිය බව_* *_එකම තැනකට වෙලා හිටපු_* Rio🔮
❤️ 🤍 🩵 ♥️ ❤‍🩹 🎁 💐 💜 🖤 😏 44

Comments