DREAMBOOKS🌼✨️ WhatsApp Channel

DREAMBOOKS🌼✨️

5.8K subscribers

About DREAMBOOKS🌼✨️

*පොත් පිස්සො ටික කෝ බලන්න*_ 🤭 https://whatsapp.com/channel/0029VafVUwCHbFVEnOannD1Q *එන්න....🤍අපි පොත්වල දැනුණම පිටු අතර සැරිසරමු🥹❤‍🩹* *කවි ලියන්න, නිසදෙස් ලියන්න කැමති ඔයාලටත් සාහිත්‍ය රසයෙන් පිරුණු පාරාදීසයක් ළමයෝ😇💗* Contact us - +94 75 200 3089 Channel owner - මියුලැස් Channel admin - ඉදුවර

Similar Channels

Swipe to see more

Posts

DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/17/2025, 11:12:19 PM

සුබ උදෑසනක් හිතවතුනි 🫶

❤️ 🤍 7
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/17/2025, 5:24:24 PM

සුබ රාත්‍රියක් හිතවතුනි 🙃

❤️ 💜 🌙 🌸 🖤 😚 🤍 🥺 🩷 27
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/18/2025, 4:06:18 AM

_ටිකක් වෙනස් එකක්._ *ඉමෝජියක් ලියයි.* ගොඩක් අය දැකල නැති දැකපු අය දන්නෙ නැති මිතුරන්ද ගොඩක් නැති මමයි ඒ ඉමෝජිය... වචනයක අන්තිමට යොදපු සමහර අයද වෙන කෙනෙක් මගෙ තැනට දැම්මාම දුක නැද්ද? නෙක් හැඩති අය අතර ලස්සනම ඉමෝජිය ඔබ ගාව මම නැද්ද හැබෑවට මම කවුද? ✍️MNR

Post image
❤️ ❤‍🩹 🙂 🤍 14
Image
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/17/2025, 11:14:41 PM

✍️ Secret writer(Daneesha) 🎙️Abhimani Sadeesha

❤️ 💔 🤍 💜 🩷 19
Video
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/17/2025, 3:53:51 PM

ඉරෙන ගාණට මැහුම් දැම්මට කඩමාලු හිත හදන්න නුඹත් නෑ අද මමත් නෑ මට තෙමෙන කඩදහි පිහින්න රිදෙන වරු වල එදා දුන් කවි දුර ම තරුවට කියන්න කඳුළු පැන් දෝතක් අරන් නුඹ දැවෙන පපුවට ඉහින්න YARI✍️

Post image
❤️ ❤‍🩹 🤍 💚 🩷 🫶 41
Image
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/18/2025, 4:06:17 AM

වෙහෙසකර හැඳෑවක අහස දෙස බැලුවෙමි එය පැහැබර'වැතැයි සිතාගෙන සියලු පැහැ වසාගෙන හසත් අඳුරුව හුණි එයත් මා හද වැනි ය. හස කිමද අඳුරු වී ? සඳ නුඹට මගහැරී ද? මහ කළුව මොහොතකින් උණු කඳුළු බිඳු වේ ද? _නාඳුනන කවිකාරි__🤍

❤️ ❤‍🩹 🖤 13
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/18/2025, 4:06:19 AM

*අමාවකට පෙම් බැදි තරුණිය...* එක හදක් මගේ ලෝකෙ පහන් වැට නොවුනාට... දස දහස් තරු පොකුරු එලිය විය මගෙ ලොවට... වවුලො බකමුනෝ විත් මගෙ තනිය මැකුවාට... මම කැමති පාළුවෙන් ගිලීගිය අමවකට... ✍️Peanut...🥜

Post image
❤️ 🖤 🤍 🩷 17
Image
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/18/2025, 4:06:19 AM

ඔයාලට නෙල්ලි ගෙඩියක පලවෙනි රහ ගැන කියන්න කීවොත් ඔයාල මොකද්ද කියන්නේ...? 🫵🏻🌚 (_ගොඩක් අය කියාවී.., ඒක මාර ඇඹුල් නේ.. දත් ටිකත් හිරිවැටුනා කියලා.._ 🤭) ඔව් ඔව් අනේ කන්න ගත්තු ගමන් එහෙම තමයි... 😽👍🏻 ටික ටික දත් අස්සෙන් කෙල පෙර පෙර කනකොට එනව නේද හැබැයි කියාගන්න බැරි රහක්..🤫🤭 (_මේකනම් දිව්‍යලෝක රහයි_) ඒ රහ ගැන නොදැනම අපි එහෙම කියනවා.. _කතාවක් කියන්නද මං ඔයාලට_ ජීවිතේ හරි ලස්සන නෙල්ලි ගෙඩියක් වගේ..🫒✨ මොකද..? හැම ආරම්භයක්ම රස වෙන්නෙ නෑ අනේ.. අකමැත්තෙන් උනත් හප හප ඉන්න වෙනවා..ටික කාලයක් යද්දි ඒකට හුරුවෙනවත් එක්කම.., ආස නොකරපු රසේ ටිකෙන් ටික ඈත් වෙනව නොදැනීම.. ආරම්භෙදි ඇඹුල් කියල සමහරු විසිකරන්නෙ තමන්ගෙ ජීවන බෙහෙත වෙන්නත් පුලුවන් හොදේ.. ඒ හින්දා පැණි රහක් එනකම්ම හපමු ඔන්න ඔහේ.. 🤭🤫✨ ලෝකෙට එනකොට ගෙනාව සුදු පාට A4 එකේ ඔයාගෙ ජයග්‍රහන ලියමු.. _*අතැඹුල සෙ දැනගතී*_ [ලොව්තුරා බුදුරජාණන් වහන්සෙත් දේශනා කලේ උන්වහන්සේ දන්නා දේ *අත්ල මත ඇති නෙල්ලි ගෙඩියක තරම් බවය*] 𝘯𝘦𝘵𝘩𝘶

Post image
❤️ 🤍 19
Image
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/17/2025, 5:11:51 PM

> cheri cherie sweetheart

❤️ 👍 🩷 20
Video
DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
6/17/2025, 3:14:42 PM

ලන්තෑරුම් එළි නැතේ නුඹ ඉන්නවානම් රෑ පැලේ තනි පැදුර නුඹ රකිනවානම් සදට ලිව් පෙම් කවිය නුඹ අසනවානම් නා මලුත් හඩනවා නුඹ නොඑනවානම් ❤️ගැට බෙරේ තානමට පා තියනවානම් සපු මලේ මැද රේණු නුඹ සිඹිනවානම් මට නොකී පෙම් කවිය සද දන්නවානම් ගිරි දේවි වී ඉදින් මම නොඑනවානම් පැළ හේනෙ නවදැල්ල මා මවනවානම් කණාමැදිරි එළි නුඹට මග කියනවානම් පුර පෝය දා රෑට තරු නිවෙනවානම් දරු පැටව් නිදියාවි නුඹ වඩිනවානම් ❤️කිරි පැහෙන ළා ගොයම ගී කියනවානම් නුඹ තාම සොකරියට කවි ලියනවානම් *මා* *දුන්නු* *කඩුපුලට* *පෙම්* *කරනවානම්* *නළවපන්* *දරු* *පැටව්* *මම* *නොඑනවානම්* සිහින💜️

Post image
❤️ 🤍 💜 💚 🤎 🩷 33
Image
Link copied to clipboard!