DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
February 10, 2025 at 12:20 PM
"හුදෙකලාව අවනඩුවක්" *සිහී* ඒකද තීන්දුව ඕන කල...🗣️ ඒත් දන්නවද දෙයක් ඒ අවනඩුව හැදුවෙත් ඔයා...🦊 ඔයාම තමා මිනිස්සුන්ව කරේ ඕනෙවට වඩා විශ්වාස...👥 ඉතින් මම කරනවා ඔයාවම වැරදිකරු...🫠 ඒත් දැන් මොකටද ඔයා හුදකලාබවින් ම විදවනකොට...💔 ඔයා දන්නවද දෙයක් හුදකලාවත් හුරු වූ පසු හරි රස දෙයක්...🥺❤‍🩹 ✒️ මන්දාකිණි
❤️ ❤‍🩹 🤍 🥺 ♥️ 🗣️ 30

Comments