DREAMBOOKS🌼✨️
February 10, 2025 at 02:50 PM
දෙයක් කියන්නද🙃
ඔයා දන්නවද කෙනෙක්ට වටිනාකමක් දෙන්න පුළුවන් හොඳම දවසක් ගැන?
ඒක අවුරුද්දෙ එකම එක දවසක් වුණාට
ඒක එහෙමම නෙවෙයි...
ඒක වචන තුනක් විතරක් වුණාට
ඒක එහෙමම නෙවෙයි...
මනුස්සයෙක් වෙනුවෙන් අවුරුද්දෙ එකම එක දවසක පොඩිම පොඩි විනාඩි ගාණක් කැප කරන එකෙන් ඔයාට පාඩුවක් වෙන්නෙ නෑ ළමයෝ...🥹
කෙනෙක්ගෙ මූණට හිනාවක් ගේන්න
මහ ලොකු දේවල් කරන්න ඕනෙ නෑ🙃
එයා වෙනුවෙන් තව අය ඉන්නවා එයා තනිවෙලා නෑ කියලා ඔප්පු කරන්න ලොකු ලොකු දේවල් කරන්න ඕනෙ නෑ✊
එදාට මතක් කරලා එයාට
*සුභ උපන් දිනයක්!* කියන්න
ඔයා නොදන්නවා වුණාට එයා ඒකෙන් ගොඩක් සතුටු වෙනවා ළමයෝ...
ඔව් කෙනෙක්ගෙ හිනාවකට හේතුවක් වෙන්න පුළුවන්
ඒක...*පොඩි මැජික් එකක්*🤫♥️
_••Silu••_
❤️
👍
🩵
♥️
✨
❤🔥
💞
💯
🔮
🖤
80