DREAMBOOKS🌼✨️
DREAMBOOKS🌼✨️
February 11, 2025 at 04:36 PM
පෑන් තුඩ අග ගෙතෙන කවියට වචන දුන්නෙත් ඔහුයි දෙතොල් අග මැවෙනා සිනාවට එළිය දුන්නෙත් ඔහුයි දෙනෙත් අග දිදුළනා කඳුළට හේතු දුන්නෙත් ඔහුයි දිවිගමන අග වැටෙන තැන්වල වාරු වූයෙත් ඔහුයි හදවතේ අග පරිමාව ඉක්මවා පෙමින් වෙළුණෙත් ඔහුයි YK💜 2025.02.11
❤️ 🤍 ♥️ 💐 💜 41

Comments