
DREAMBOOKS🌼✨️
February 11, 2025 at 04:53 PM
"කෙල්ලො ආදරෙ හොයන්නෙ සල්ලි තීන මිනිස්සු ගාව"
කවුදො කොල්ලෙක් කියනවා ඇහුනා..
ඒත් ඇත්තටම,
ගොඩක් කෙල්ලො කැමති මහා ලොකු තෑගි වලට නෙවේ..
ආදරෙන් දෙන කැලෑ මලකට,
තමන් වෙනුවෙන්ම ලියපු කවියකට,
ආදරෙ පිරුනු කෝපි සුවඳ ලියුමකට
එහෙමත් නැත්තම් ,
ආදරණීය හාදුවකට..
ඒ ඇයි දන්නවද ?
සල්ලි වියදම් කරල ගන්න මහා ලොකු තෑගිවලට වඩා ආදරේ හිතිලා හදවතින් දෙන තෑගි මිල කරන්න බෑ ; ඒ තරම් වටිනවා..!
_Juliya_🖋️
❤️
🤍
🩵
☺️
✊
❤🔥
❤🩹
💐
💜
💯
95